Pen and Touch එකක් ලංකාවෙන්?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,269
    1,512
    113
    පේමන්ට් එකේ.
    Pen and Touch එකක් ලංකාවෙන්?

    මචන් Graphic Designing වලට Pen & Touch එකක් ලංකාවෙන් ගන්න පුලුවන් Shops මොනවද? Liberty එකේ තියෙනවද? හොද Brands මොනවද? කීයක් විතර වෙයිද?
     
    • Like
    Reactions: Iron Monger

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    Wacom වගේ එකක් ගන්න ලොකු ගානක් යනවනේ? මම ගත්තේ Xp-Pen එකෙන්. උන්ගේ stores තියෙනවා aliexpress එකෙයි ebay එකෙයි. කිසි ප්‍රශ්නයක් නැතුව 1 year warranty එක්ක Star03 එකක් ගෙන්න ගත්තා. ගින්දර වගේ වැඩ.
    22184820_272640933245258_1355818733_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,269
    1,512
    113
    පේමන්ට් එකේ.
    Wacom වගේ එකක් ගන්න ලොකු ගානක් යනවනේ? මම ගත්තේ Xp-Pen එකෙන්. උන්ගේ stores තියෙනවා aliexpress එකෙයි ebay එකෙයි. කිසි ප්‍රශ්නයක් නැතුව 1 year warranty එක්ක Star03 එකක් ගෙන්න ගත්තා. ගින්දර වගේ වැඩ.

    Wacom එකක් කීයක් විතර වෙනවද මචං? මචං උඹ දන්න ලංකාවේ ෂොප්ස් නැද්ද?
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    Wacom එකක් කීයක් විතර වෙනවද මචං? මචං උඹ දන්න ලංකාවේ ෂොප්ස් නැද්ද?

    ලංකාවේ ෂොප් වලින් බඩු ගත්ත කාලයක් මතක නෑ. :lol::lol::lol:
    Wacom ගණන් බලල දෙයියෝ සිහි උනා බන්. ඔෆිශියල් සයිට් එකේ බලපන්. මම ගත්ත Xp Pen ටැබ් එකට ගියේ $56යි.

    22184820_272640933245258_1355818733_n.jpg
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,269
    1,512
    113
    පේමන්ට් එකේ.
    ලංකාවේ ෂොප් වලින් බඩු ගත්ත කාලයක් මතක නෑ. :lol::lol::lol:
    Wacom ගණන් බලල දෙයියෝ සිහි උනා බන්. ඔෆිශියල් සයිට් එකේ බලපන්. මම ගත්ත Xp Pen ටැබ් එකට ගියේ $56යි.

    22184820_272640933245258_1355818733_n.jpg

    මචං උඹ වැඩිපුර ඕක යූස් කරන්නේ මොන වගේ වැඩ වලටද? Image sketch කරන්නද?
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Wacom වගේ එකක් ගන්න ලොකු ගානක් යනවනේ? මම ගත්තේ Xp-Pen එකෙන්. උන්ගේ stores තියෙනවා aliexpress එකෙයි ebay එකෙයි. කිසි ප්‍රශ්නයක් නැතුව 1 year warranty එක්ක Star03 එකක් ගෙන්න ගත්තා. ගින්දර වගේ වැඩ.
    22184820_272640933245258_1355818733_n.jpg

    wacom ekak man genna gaththa bestbuy eken dan aurudu 2ta kalin. 50k giya. tama eken wadak gahthe na machan. mage lap eke performance madi nisa bn. dan eka use karanna ona. eka hari widiyata use karanne kohomada machan? tama eka huru na.