CD/ DVD නොමැතිව pen drive එකට OS එක Burn කරමු. ( Bootable Pen Drive )
Software Name : ISO to USB
මේවා ගැන දන්නා අය ඕනෑ තරම් ඇති. නමුත් මේ නොදන්නා අය සඳහායි. සාමාන්‍යයෙන් අපි os එකක් download කලාම මුලින්ම අපි කරන්නේ os එක CD/ DVD එකකට Burn කරගැනීමයි. ඊට පස්සේ CD/ DVD එකෙන් boot කරලා os එක install කරගන්නවා.
නමුත් අපිට DVD එකක් නොමැතිව මේ සඳහා ඔබගේ USB pen drive එක Bootable drive එකක් විදිහට භාවිතා කරලා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්න පුළුවන්. මේක හරිම සරලයි. කරන්න තියෙන්නේ ඉස්සල්ලම මේ software එක download කරගැනීමයි.
Download Now
දැන් කරන්න තියෙන්නේ ඔබ download කරගත් .ISO file එක මේ software එක හරහා පුච්චා ගැනීමයි.
සැලකිය යුතුයි. : burn කිරීමේදී ඔබගේ pen drive එක format වී සියලු files මැකී යන බැවින් එහි ඇති files backup කරගැනීමට සැලකිලිමත් වන්න.
burn කරගත් පසු Change BIOS boot priority එකට ගිහිල්ල first boot option එකට USB ලෙස සකසා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමයි.

Last edited:

virus