Pen Drive එක Write Protected වෙලා.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    644
    434
    63
    මම ගාව තියෙන අවුරුදු එකහමාරක් විතර පරණ ගිගාබයිට් 64ක පෙන් එක අද බලනකොට රයිට් ප්‍රොටෙක්කටඩ් වෙලා.
    මේක වැඩිය පාවිච්චිකලෙත් නෑ.
    ෆෝමැට් කරන්නත් බෑ. මොකද කරන්න ඕනෑ.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Pen eka corrupt unamai failsafe ekak vidihata write protect wenne thiyana data tika loss novee backup karaganna userta chance ekak denna.
    Dan oke data thiyenavanam backup karagena wena ekak ganin.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,754
    113
    34
    Kalutara
    මගේ A-Data එකක් වුනා ඔහොම. 2010දි වගේ., පස්සේ වොරන්ටි එකට අලුත් එකක් හම්බුනා. යුනිටියෙන් ගත්තේ.