ඔව් ඇඟේ සීනි වැඩි වුනාම මුත්‍රා එක්ක ඒව පිටවෙනව එතකොට කොහොමත් පොඩ්ඩක් රැඳෙනවනෙ සීනියි තෙතමනයයි තියෙන තැන් වල දිලීර ආසාධන ඇතිවෙනව හදා ගන්න නං එපා නොකා ඉඳල හරි සීනි පාලනේ කරගනිං මාත් හිතං හිටියෙ දියවැඩියාව කිව්වාම වැඩිය සීනි කන්නනෙ හොඳ නැත්තෙ පෙත්ත ගහල අගේට හිටියෑකි කියල හැදුනට පස්සෙ තමා ජීවිතේ එපා වෙන්නෙ![]()
මට නං කිව්වෙ දිලීර ආසාදනයක් කියල ඕක ගෑවට පස්සෙ හොඳත් වුනා![]()
![]()
මචං සුගර් නම් නැ. අනික තෙනමනය රැ දෙන තැනක නෙමෙය්.. side එක සහ උඩ පැත්ත තමය් පැලෙන්නේ. දවසින් නිකන්ම හොද වෙනවා.....

