පාවිච්චිකරපු pentium iv පරිගනකයක් මිලදී ගැනීමට වුවමනා වෙලා තියෙනවා,
අවුරුදු 15 පොඩි මල්ලී කෙනෙකුට, රු. 15,000/= විතර.
මහරගම, කොට්ටාව, හොමාගම අවට ඇති පරිගනක
අලෙවිසැලකින් තමයි මිලදී ගැනීමට හිතාගෙන ඉන්නේ,
මට දැනගන්න ඕන විශ්වාසවන්ත හොද අලෙවිසැල් මොනවද කියලා?