PEO TV කෙල වුනා

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
අනේ මාස 6ක් ආසාවෙන් බලපු මගේ peo tv එක මුන් update කරලා දැන් channel බලන්න ගෙවන්න ඕන......silver plus package එක ගත්තේ....දැන් ඉතින් ගෙවපන්කෝ match බලන්න......මන් හිතුවේ මුන්ට මාව අමතක වෙලා කියලා...:(:( hack kerenna baida channel?
 
sudu23

Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    අඩෝ මාස 6 බලුනම් හොදටම ඇති.සාමාන්‍ය යෙන් දෙන්නේ මාසයක් වගේ තමයි.උබ මර ලකී.හැක් කරන්නේ මොකක්ද..?
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    අඩෝ මාස 6 බලුනම් හොදටම ඇති.සාමාන්‍ය යෙන් දෙන්නේ මාසයක් වගේ තමයි.උබ මර ලකී.හැක් කරන්නේ මොකක්ද..?

    channels bn.... sirawata masa 6k baluwa...hama sports channel ekakma tibba ban lankawe sattelite walin pennana...:sorry::sorry: dan etika nathuwa aulwage... sports channel & local channels witarak tiyana package nane..:nerd::nerd:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    channels bn.... sirawata masa 6k baluwa...hama sports channel ekakma tibba ban lankawe sattelite walin pennana...:sorry::sorry: dan etika nathuwa aulwage... sports channel & local channels witarak tiyana package nane..:nerd::nerd:

    දන්නා තරමින් නැත.ඩයලොග් එකේනම් තියෙනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇඩෙ එක promotion එකකට දුන්නේ. අපිටත් ඕක උනා.