රු799ක් ව පැවති පියෝ ටීවී එන්ටර්ටේට්මන්ට් (අඩුම) පැකේජය දැන් රු 1399 දක්වා වැඩි කර තිබේ.
http://www.peotv.com/?p=packages
http://www.peotv.com/?p=packages
Last edited:
Dish TV eke channel keeyak tinawada ban?
යාළුවා;16099826 said:broad band limit wadi karapu ekat ekkama wenna athi![]()

වැඩි කරපු මගුලක් නෑ යාලුවා. ඉස්සර off-peak දුන්න GB ටික එකතු කරලා තියනවා එච්චරයි![]()

Issara serama dunne 25ine ban. den 35ine. Reta film ekakwath DL kragannawa off peak 10GB wala.![]()