peo tv ගණන් උස්සලා

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
රු799ක් ව පැවති පියෝ ටීවී එන්ටර්ටේට්මන්ට් (අඩුම) පැකේජය දැන් රු 1399 දක්වා වැඩි කර තිබේ.
http://www.peotv.com/?p=packages
 
Last edited:

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    යාළුවා;16099826 said:
    broad band limit wadi karapu ekat ekkama wenna athi :D

    වැඩි කරපු මගුලක් නෑ යාලුවා. ඉස්සර off-peak දුන්න GB ටික එකතු කරලා තියනවා එච්චරයි :rofl:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    වැඩි කරපු මගුලක් නෑ යාලුවා. ඉස්සර off-peak දුන්න GB ටික එකතු කරලා තියනවා එච්චරයි :rofl:

    Issara serama dunne 25ine ban. den 35ine. Reta film ekakwath DL kragannawa off peak 10GB wala. :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොඩි ගාණකින් නේ වැඩි කරලා තියෙන්නේ එච්චර අවුලක් වෙන එකක් නෑ
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Issara serama dunne 25ine ban. den 35ine. Reta film ekakwath DL kragannawa off peak 10GB wala. :yes:

    නෑ බං ඉස්සරත් 35 දුන්නා

    o6TsFjB.png