PEO TV ප්‍රෙන්ස් ලා එන්න

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    PEO TV ප්‍රෙන්ස් ලා එන්න

    ප්‍රෙන්ස් මම PEO TV ගන්නයි යන්නේ...

    මට කියන්න..


    හොදම Package එකයි
    වැඩියෙන්ම Sport Chanel තියෙන එකයි


    කොටින්ම කීවොත් මම

    slt-log.svg


    Premier League
    La Liga
    Serie A
    Bundesliga
    France Ligue 1



    බලන්න තමයි PEO TV ගන්නෙ..

    best-leagues-europe-2095182.jpg




    ඒ හින්දා මට ඔනේ වැඩිපුර Sport Chanel ගන්න.
     
    Last edited:

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    da faq

    ane palayan pren yanna..
    man balala thiyenawa..
    dakalath thiyenawa..
    anith prens lage gewal walath thiyenawa...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SLT site එකේ තියෙන්නේ බං. Compare කරලා ගන්න.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Apo mala jarawak ban. Kisima huttak ne. Epa wuna mata.
    Hondama eka Unlimited Internet aran Netflix ganin.

    පල බොරු නොකියා.
    තොගේ කාමරේ ජනේලේ ලග බටපොල ඇන්ටනාවක් හයි කරලා තියෙන්නේ මොකටද?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අනේ මන්දා බං
    අපෙත් තියනවා පියෝ ටීවී
    ඒ උනාට බලන්නේ නෑ.
    සමහර පිටරට චැනල්නම් රිවන්ඩ් කරන්නනම් බෑ කියලා දන්නවා