PEO TV වල චැනල් ඇඩ් කරන්න බැරිලු ලගක ඉදන්

uskv

Member
May 22, 2013
34
1
0

PEOTV අලුතින් ගන්න අයට චැනල් ඇඩ් කරන්න බැරිලු 1212 වලින් ඇහුවම මුකුත් කියන්නේ නැහැබන්:angry:
HBO චැනල් එක පියෝ සිල්වර්RS 799 එකේ නැහැ ඒක ගන්න නම් 1999 / 1799 වගේ පැකේජයක් ගන්නලු මට පියෝ සිල්වර් එකට 400 දාල 1199 HBO ගන්න හිතුවේ
දැන් කියනව එහෙම දෙන්න බැරිලු අලුත් ඒවට මට ලියුමක් දෙන්නලු ඒ චැනල් එක තියන පැකේජ් එකට මාරුවක් දාල දෙන්න:frown:
ඒකට පැකේජ් චේන්ජ් වන එකට වෙනම ගානක් යනවලු මාර මගුලක්නේ
අලුත් සෙට්අප් බොක්ස් එකේලු අවුල අනේ මන්ද මේ මොකක්ද අවුල
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මාතෘකාවට අදාල නැත. නිකමට වගේ කියමි

    ලංකාවෙ යන tv channel දහය පහලොව බලාගන්න වෙලාවක් නැතිකොට මොකට peo tv dialog tv ගන්නවද බන්. අනේ මංදා මිනිහෙක් ගෙදරට ආවම ලොකු tv එකක් දැක්ක ගමන් අහන්නේ peo tv/dialog Tv ද කියල :D ලොකු tv එකක් ගත්තොත් එයින් එකකුත් ගන්න ඕනි කියලයි antenna වලින් හරියට පේන්නෙ නැ කියලයි මතයක් මිනිස්සුන්ගෙ හිත්වලට දාල තියෙනව සමහරුන්
     
    ඒක නම් ඇත්ත මචං මම නම් ගත්තේ රිවයින් ඕන නිසා
    අනික අපේ ගෙදරට ඇන්ටනාවෙන් පේන්නෙත් නැහ ඇන්ටනාව කඩන්වැටෙනව කුරුල්ලො නැගලයි සරුංගල් ගිහිල්ලයි දිරලයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ යන tv channel දහය පහලොව බලාගන්න වෙලාවක් නැතිකොට මොකට peo tv dialog tv ගන්නවද බන්. අනේ මංදා මිනිහෙක් ගෙදරට ආවම ලොකු tv එකක් දැක්ක ගමන් අහන්නේ peo tv/dialog Tv ද කියල :D ලොකු tv එකක් ගත්තොත් එයින් එකකුත් ගන්න ඕනි කියලයි antenna වලින් හරියට පේන්නෙ නැ කියලයි මතයක් මිනිස්සුන්ගෙ හිත්වලට දාල තියෙනව සමහරුන්
    මතයක් නෙමෙයි ඒක ඇත්ත..:yes: එහෙම ඇන්ටනාවකින් චැනල්ස් බලනවා නම් සිග්නල් සීයට සීයක්ම ක්ලියර් වෙන්න ඕන.. :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මතයක් නෙමෙයි ඒක ඇත්ත..:yes: එහෙම ඇන්ටනාවකින් චැනල්ස් බලනවා නම් සිග්නල් සීයට සීයක්ම ක්ලියර් වෙන්න ඕන.. :dull:

    ඒක මතයක් තමයි. නිකන් peo tv එකක් dialog එකක් නැති එක මාර මදිකමක් වගේ දැනෙන්නේ සමහර අයට. antenna වකින් බලනව කියන්න ලැජ්ජයි සමහරු. ඔහොම එවුනුත් ඉන්නව බන්. අපේ ගෙදරට නම් channels ඔක්කොම වගේ හොදට පේනවා. ITN, Rupavahini, Swarnawahini, Derana, Sirasa, Eye, Varnam ඔය ටික crystal clear. ඔය පොඩි ඉරක් දෙකක් ගියාට මක් වෙනවද බන් එහෙන් මෙහෙන්
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලංකාවෙ යන tv channel දහය පහලොව බලාගන්න වෙලාවක් නැතිකොට මොකට peo tv dialog tv ගන්නවද බන්. අනේ මංදා මිනිහෙක් ගෙදරට ආවම ලොකු tv එකක් දැක්ක ගමන් අහන්නේ peo tv/dialog Tv ද කියල :D ලොකු tv එකක් ගත්තොත් එයින් එකකුත් ගන්න ඕනි කියලයි antenna වලින් හරියට පේන්නෙ නැ කියලයි මතයක් මිනිස්සුන්ගෙ හිත්වලට දාල තියෙනව සමහරුන්

    reasons are below..

    01) antanawa kara kawanna one na.

    02) antena eken ena connection ekata wada clear.

    03) antenna eken ena connection ekata wada qulity wadi.

    04) rewind karanna puluwan nisa programm eka broadcast karata passe rewind karala balanna puluwan.adds skip karanna puluwan nisa time eka godak ithurui.

    05) hama manussayama lankawe yana channels balanne na.(wadak athi deyak yanne nane.)

    foreign channels balanna pluwan.(discovery,natgeo,tarvel,discovery sceince,animal planet,turbo......bla bla bla......these are gentleman channels,a kiwwe wadagath minissu yamak kamak dana ganna balana channels.)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලංකාවෙ යන tv channel දහය පහලොව බලාගන්න වෙලාවක් නැතිකොට මොකට peo tv dialog tv ගන්නවද බන්. අනේ මංදා මිනිහෙක් ගෙදරට ආවම ලොකු tv එකක් දැක්ක ගමන් අහන්නේ peo tv/dialog Tv ද කියල :D ලොකු tv එකක් ගත්තොත් එයින් එකකුත් ගන්න ඕනි කියලයි antenna වලින් හරියට පේන්නෙ නැ කියලයි මතයක් මිනිස්සුන්ගෙ හිත්වලට දාල තියෙනව සමහරුන්

    Nathnam colors ehema aul ban. Anika tstv nane nikan antena eke
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    these are gentleman channels,a kiwwe wadagath minissu yamak kamak dana ganna balana channels.)

    ඔහොම ලිදට දාන්න හිතක් පපුවක් නැද්ද මං අහන්නේ :dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔහොම ලිදට දාන්න හිතක් පපුවක් නැද්ද මං අහන්නේ :dull:

    na machan eka thmai aththa.

    poddak hithala balapan oya local channel wala wadagath kiyala deyak pennanawada ?......

    kisma deyak na....

    udenma patan gannawa jothishya karayo tika pacha tikak halanna.

    ita passe patan gannawa paththare kiyala....lankawa watema thiyena kunu tika kiyawanawa...

    ita passe kohe hari inna ,tel drama eka dekaka act karapu nalu battekwa ho battiyekwa genalla...uwa madawanawa...

    ita passe oba kamathi sinduwa illanna kiyala calla karanna kiyanawa..(wena wada nathuwata)

    ita passe dawalta danawa adi kale sinhala film ekak hari,hindi movei ekak hari pennawa(eka deha ganu balan innwa)

    ita passe hawasata pennawana korean labbak...(eka deeha kello kata arregena balan innawa)

    ita passe rata pennawa indian labbak hari...anunge gewal wala kunu awussana tele drama ekak,anunge pawul kadanne kohomada....thawa oya wage loku loku kuhuharupa godak(porn video ekak mita wada hodai.)

    mewa bala ganu ,hawasata wada arila gedara ena thmange manussayatath kanna kama tika hadala na.....

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------

    uba danne nathi unata mewain minnissunge family background eka maninna puluwan.

    minissu balana channel walin a minnissu mona wage manasika mattamaka innawada kiyala hoyanna puluwan.

    this is the truth .
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83

    hahahahah... ehema kiyanne epa machan!!! mathaka nadda ape elakollek MH370 malaysian air line ekata wechcha de pawa kiwwa... ohoma katha karana eka waradi....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක මතයක් තමයි. නිකන් peo tv එකක් dialog එකක් නැති එක මාර මදිකමක් වගේ දැනෙන්නේ සමහර අයට. antenna වකින් බලනව කියන්න ලැජ්ජයි සමහරු. ඔහොම එවුනුත් ඉන්නව බන්. අපේ ගෙදරට නම් channels ඔක්කොම වගේ හොදට පේනවා. ITN, Rupavahini, Swarnawahini, Derana, Sirasa, Eye, Varnam ඔය ටික crystal clear. ඔය පොඩි ඉරක් දෙකක් ගියාට මක් වෙනවද බන් එහෙන් මෙහෙන්

    අපේ ගෙදරටත් චැනල් ඔක්කොම පේනව :lol: :lol:
    හැබැයි එකක්වත් බැලෙන්නෙ නෑ :rofl: :rofl: :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒක මතයක් තමයි. නිකන් peo tv එකක් dialog එකක් නැති එක මාර මදිකමක් වගේ දැනෙන්නේ සමහර අයට. antenna වකින් බලනව කියන්න ලැජ්ජයි සමහරු. ඔහොම එවුනුත් ඉන්නව බන්. අපේ ගෙදරට නම් channels ඔක්කොම වගේ හොදට පේනවා. ITN, Rupavahini, Swarnawahini, Derana, Sirasa, Eye, Varnam ඔය ටික crystal clear. ඔය පොඩි ඉරක් දෙකක් ගියාට මක් වෙනවද බන් එහෙන් මෙහෙන්

    oya channels wala balanna deyak thiyeda ude pandara putu dekak thiayagena wadi wela genu gena sakachcha dawalata re pennapu tele dramas aye penwanawa rea ta aye genu hada welapena tele drama :angry::angry: lankawe channels guu hathai
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    syfy asia dialog wala thiyenawa patta channel eka
    myv asia coming soon lu
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    අපේ දිහා නම් ට්ව එකක් නැ ඔන්න.. ඔය ඉතින් වයර්ලස් එකෙන් තම නිවුස් අහන්නේ. දුකට සැපට ඉන්නේ මේ පීතර අය්යා තමා
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    na machan eka thmai aththa.

    poddak hithala balapan oya local channel wala wadagath kiyala deyak pennanawada ?......

    kisma deyak na....

    udenma patan gannawa jothishya karayo tika pacha tikak halanna.

    ita passe patan gannawa paththare kiyala....lankawa watema thiyena kunu tika kiyawanawa...

    ita passe kohe hari inna ,tel drama eka dekaka act karapu nalu battekwa ho battiyekwa genalla...uwa madawanawa...

    ita passe oba kamathi sinduwa illanna kiyala calla karanna kiyanawa..(wena wada nathuwata)

    ita passe dawalta danawa adi kale sinhala film ekak hari,hindi movei ekak hari pennawa(eka deha ganu balan innwa)

    ita passe hawasata pennawana korean labbak...(eka deeha kello kata arregena balan innawa)

    ita passe rata pennawa indian labbak hari...anunge gewal wala kunu awussana tele drama ekak,anunge pawul kadanne kohomada....thawa oya wage loku loku kuhuharupa godak(porn video ekak mita wada hodai.)

    mewa bala ganu ,hawasata wada arila gedara ena thmange manussayatath kanna kama tika hadala na.....

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------

    uba danne nathi unata mewain minnissunge family background eka maninna puluwan.

    minissu balana channel walin a minnissu mona wage manasika mattamaka innawada kiyala hoyanna puluwan.

    this is the truth .

    you couldn't be more accurate. Sira ban.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    අපේ ගෙදරත් peo තියෙනවා මං නම් ඔය ලබ්බ බලන්නේ නෑ බං. ඉස්සර නම් starworld එකේ tv series ටිකක් බැලුවා දැන් ඒකත් නෑ. ගොඩක් busy සීන් එක තමයි බං. අපේ නංගි නම් අර ඉන්දියන් ලබ්බවල් එහෙම බලන්න ගද්දිම මං හොදවයින් දෙකක් කියලා නැවත්තුවා බං. කියන දේ අහන්නෙම නැත්නම් router එක vlan එක deactivate කරනවා. :P:P:P:P:P කෙල්ල නම් අපරාදේ කියන්න බෑ Tv බලන්නේ නෑ වෙලාවකට cartoon එහෙම නම් බලනවා :P:P:P:P:P. මං නම් කොහොමත් TV Series බලන්නේ Hulu එකෙන් ඕනේ ඒවා විතරක් ඉක්මනට බලන්න පුලුවන්නේ බං
     
    Last edited:

    uskv

    Member
    May 22, 2013
    34
    1
    0
    na machan eka thmai aththa.

    poddak hithala balapan oya local channel wala wadagath kiyala deyak pennanawada ?......

    kisma deyak na....

    udenma patan gannawa jothishya karayo tika pacha tikak halanna.

    ita passe patan gannawa paththare kiyala....lankawa watema thiyena kunu tika kiyawanawa...

    ita passe kohe hari inna ,tel drama eka dekaka act karapu nalu battekwa ho battiyekwa genalla...uwa madawanawa...

    ita passe oba kamathi sinduwa illanna kiyala calla karanna kiyanawa..(wena wada nathuwata)

    ita passe dawalta danawa adi kale sinhala film ekak hari,hindi movei ekak hari pennawa(eka deha ganu balan innwa)

    ita passe hawasata pennawana korean labbak...(eka deeha kello kata arregena balan innawa)

    ita passe rata pennawa indian labbak hari...anunge gewal wala kunu awussana tele drama ekak,anunge pawul kadanne kohomada....thawa oya wage loku loku kuhuharupa godak(porn video ekak mita wada hodai.)

    mewa bala ganu ,hawasata wada arila gedara ena thmange manussayatath kanna kama tika hadala na.....

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------

    uba danne nathi unata mewain minnissunge family background eka maninna puluwan.

    minissu balana channel walin a minnissu mona wage manasika mattamaka innawada kiyala hoyanna puluwan.

    this is the truth .
    හරියට හරි මචං ලංකාවේ යන චැනල් වල ඔය වගේ විකාරමයි යන්නේ. මාර දුකයි අපේ මාධ්‍යය ගැන