දන්න කෙනෙක් කියපන් මචන් PEO TV යුනිට් එක නැතුව Smart TV එකකින් PEO TVබලන්න පුලුවන්ද, ඒ කරන විදිය කොහොමද කියල පීස්. මේ PEO TV යුනිට් එකයි කඩුත්තු රිමෝට් එකයි එක්ක මල පනිනවා. බැගෑපත්ව උදව් ඉල්ලා සිටිමි.

Mama hitanne be kiyala. IPTv enne wenama network config ekakin.දන්න කෙනෙක් කියපන් මචන් PEO TV යුනිට් එක නැතුව Smart TV එකකින් PEO TVබලන්න පුලුවන්ද, ඒ කරන විදිය කොහොමද කියල පීස්. මේ PEO TV යුනිට් එකයි කඩුත්තු රිමෝට් එකයි එක්ක මල පනිනවා. බැගෑපත්ව උදව් ඉල්ලා සිටිමි.![]()
![]()
oaketh unit ekak enawane bun. epa wenawaPEOTV GO OTT eka ru5000 withara wenawa Facebook eke.
Itapasse peotv go addon eka ru250/= maseta
eakatath unit ekak enawa neda....PEOTV GO OTT eka ru5000 withara wenawa Facebook eke.
Itapasse peotv go addon eka ru250/= maseta
Somehow got into the ViU stream. Pretty clever.
මට තේරෙන්නෙ නෑ බං මුං මොනා කරන්න හදනවද කියලවෙන යුනිට් වලින් SLT සර්වර් එකට කනෙක්ට් වෙන්නෙ නැතුව ඇති
Wade goda da gaththaa.මට තේරෙන්නෙ නෑ බං මුං මොනා කරන්න හදනවද කියල
තව ටික දවසකින් අහයි විදුලි බල මණ්ඩලය හරහා පියෝ ටීවි ගන්න බැරිද කියල
මටනං තේරෙන්නෙ නෑ මොන මගුලක් කලාද කියලකොල්ලනේ වැඩේ හරි. PEO TV GO දාගත්තා. මාසෙට රු:115.00 විත් ටැක්ස්. හදිසියකට ලෝකල් චැනල් එකක් බලාගන්න විතරයි උවමනාව තිබ්බේ. යුනිට් එකයි රිමෝට් එකයි, ඒ හුත්තට එන නෙට්වර්ක් කේබල්, HDMI කෙබල්, පවර් පැක් ඔක්කොම පැක් කරා. ලොකු කහලගොඩක් අයින් උනා. දැන් තියෙන්නෙ පැකේජ් එක ඩිස්කනෙක්ට් කරගන්න. ජය!!
streaming box eka gattadaකොල්ලනේ වැඩේ හරි. PEO TV GO දාගත්තා. මාසෙට රු:115.00 විත් ටැක්ස්. හදිසියකට ලෝකල් චැනල් එකක් බලාගන්න විතරයි උවමනාව තිබ්බේ. යුනිට් එකයි රිමෝට් එකයි, ඒ හුත්තට එන නෙට්වර්ක් කේබල්, HDMI කෙබල්, පවර් පැක් ඔක්කොම පැක් කරා. ලොකු කහලගොඩක් අයින් උනා. දැන් තියෙන්නෙ පැකේජ් එක ඩිස්කනෙක්ට් කරගන්න. ජය!!