PEO TV Free ෙදනව ගන්නද බොලවි
ඊයෙ call කරල දෙන්නද අහනව channel 74 Rs. 799 හැබැයි copper connection එකක් තියෙන්නෙ මට
මොකද කරන්නෙ?
ඊයෙ call කරල දෙන්නද අහනව channel 74 Rs. 799 හැබැයි copper connection එකක් තියෙන්නෙ මට
මොකද කරන්නෙ?
nikan denawanam ape un demala paththareth gannawane.
onna ohe ganin

umbalage paththe demala paththare nikan bedanawada, math ewahanko balanna

මේ මාසේ ඔක්කොම චැනල් ටික ෆ්රී (HBO ත් තියෙනවා)
ඉක්මනට ගනින්![]()
මාගේ අවවාදය:
නිකං දෙන පියෝ ටීවී සම්බන්ධතා ගාස්තුව පසුව බිලට ඇතුත්විය හැක.
එමගින් ඔබගේ බිල ඉහළ යා හැකිය.
පසුව මේ පිළිබඳව ටෙලිකොම් ආයතනයෙන් විමසූ විට නිකන් දුන්නේ නැති බව පැවසිය හැක.
බිලක් එන වාරයක් පාසා ඔබට ටෙලිකොම් ආයතනයේ විවිධ නිලධාරීන් හමු වීමට යාමට සිදුවිය හැක.
පසුව බිල එන වාරයක් පාසා ටෙලිකොම් ආයතනය වෙත ගොස් ඔබගේ බිලෙන් අදාළ සම්බන්ධතා ගාස්තුව ඉවත් කර ගැනීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවිය හැක.
- අත්දැකීමෙන් කියන්නෙ.

අඩෝ මම බැලුවා මොකෝ කියලා මේ ඔක්කොම චැනල් ටික පේනවා උන්ගෙ අර මොකක්ද අව්ලක් නිසා ඇනිමල් ප්ලැනට් එච්ඩී එහෙම බැලුවා මේ ටිකේ උන් ඒක මාසෙ බිලට දායි ද බන්
Aulak nemei promo ekak yanawa
අඩෝ මම බැලුවා මොකෝ කියලා මේ ඔක්කොම චැනල් ටික පේනවා උන්ගෙ අර මොකක්ද අව්ලක් නිසා ඇනිමල් ප්ලැනට් එච්ඩී එහෙම බැලුවා මේ ටිකේ උන් ඒක මාසෙ බිලට දායි ද බන්