PEO TV Free ෙදනව ගන්නද බොලවි

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගනින් බන්.. මමත් ගත්ත.. උන් නිකන් දෙනවනෙ router එක..
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අවවාදය:

    මාගේ අවවාදය:

    නිකං දෙන පියෝ ටීවී සම්බන්ධතා ගාස්තුව පසුව බිලට ඇතුත්විය හැක.
    එමගින් ඔබගේ බිල ඉහළ යා හැකිය.
    පසුව මේ පිළිබඳව ටෙලිකොම් ආයතනයෙන් විමසූ විට නිකන් දුන්නේ නැති බව පැවසිය හැක.
    බිලක් එන වාරයක් පාසා ඔබට ටෙලිකොම් ආයතනයේ විවිධ නිලධාරීන් හමු වීමට යාමට සිදුවිය හැක.
    පසුව බිල එන වාරයක් පාසා ටෙලිකොම් ආයතනය වෙත ගොස් ඔබගේ බිලෙන් අදාළ සම්බන්ධතා ගාස්තුව ඉවත් කර ගැනීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවිය හැක.

    - අත්දැකීමෙන් කියන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ මාසේ ඔක්කොම චැනල් ටික ෆ්‍රී (HBO ත් තියෙනවා)
    ඉක්මනට ගනින් :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,776
    113
    Panadura
    මේ මාසේ ඔක්කොම චැනල් ටික ෆ්‍රී (HBO ත් තියෙනවා)
    ඉක්මනට ගනින් :P

    අඩෝ මම බැලුවා මොකෝ කියලා මේ ඔක්කොම චැනල් ටික පේනවා උන්ගෙ අර මොකක්ද අව්ලක් නිසා ඇනිමල් ප්ලැනට් එච්ඩී එහෙම බැලුවා මේ ටිකේ උන් ඒක මාසෙ බිලට දායි ද බන්
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    මාගේ අවවාදය:

    නිකං දෙන පියෝ ටීවී සම්බන්ධතා ගාස්තුව පසුව බිලට ඇතුත්විය හැක.
    එමගින් ඔබගේ බිල ඉහළ යා හැකිය.
    පසුව මේ පිළිබඳව ටෙලිකොම් ආයතනයෙන් විමසූ විට නිකන් දුන්නේ නැති බව පැවසිය හැක.
    බිලක් එන වාරයක් පාසා ඔබට ටෙලිකොම් ආයතනයේ විවිධ නිලධාරීන් හමු වීමට යාමට සිදුවිය හැක.
    පසුව බිල එන වාරයක් පාසා ටෙලිකොම් ආයතනය වෙත ගොස් ඔබගේ බිලෙන් අදාළ සම්බන්ධතා ගාස්තුව ඉවත් කර ගැනීමට වසරකට වඩා වැඩි කාලයක් ගතවිය හැක.

    - අත්දැකීමෙන් කියන්නෙ.

    :yes:
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    කිසිම අවුලක් නෑ බය නැතුව ගන්න ඕක normal ගන්න get රුපියල් එකොළොස් දාහක් වටින connection එකක් සමහරු කියලා තියෙන විදිහට bill එකට connection fee add වෙන්නෙ නැහැ.
    Kawadahari fibre line ekakata upgrade wenna puluwan free.. normally ganna yanawa 25000/=
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    අඩෝ මම බැලුවා මොකෝ කියලා මේ ඔක්කොම චැනල් ටික පේනවා උන්ගෙ අර මොකක්ද අව්ලක් නිසා ඇනිමල් ප්ලැනට් එච්ඩී එහෙම බැලුවා මේ ටිකේ උන් ඒක මාසෙ බිලට දායි ද බන්

    Aulak nemei promo ekak yanawa
     
    • Like
    Reactions: Elysium

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ubata monthly 1000k withara extra gewanna puluwannam ganin
    . Un free denawa kiyanne installation charge eka free.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩෝ මම බැලුවා මොකෝ කියලා මේ ඔක්කොම චැනල් ටික පේනවා උන්ගෙ අර මොකක්ද අව්ලක් නිසා ඇනිමල් ප්ලැනට් එච්ඩී එහෙම බැලුවා මේ ටිකේ උන් ඒක මාසෙ බිලට දායි ද බන්

    උන්ගේ මොකක්දෝ අවුලක් ගිහින් දවස් 3ක් rewind ටීවී වැඩ කලේ නෑ. සමහරුන්ගේ live වැඩකලෙත් නෑ
    ඒ පාර කොල්ලෝ උන්ගේ fb page එකෙ හොදට දෙසලා තිබ්බා IPL බලන්නත් නැහැ බිලෙන් ගාන අඩු කරපියව් කියලා

    ඒ නිසා වෙන්න ඇති ඔක්කොම චැනල් ටික හැමෝටම unlock කරලා
    මාසේ ඉවරවෙනකන් තියේවි කියලා හිතෙනවා

    නෑ වැඩිපුර කැපෙන්නේ නෑ. ඕන එකක් බලපං