SLT da?
kiyak giyada?
රවුටරේ ෆ්රී, මාසෙට ගාන විතරයි. ටෙලිෆෝන් + නෙට් + පියෝටිවී
SLT da?
kiyak giyada?
SLT PeoTV Service PEO Uthayamකියන නමෙන් තමයි බිල් එක එන්නේ.

ඒකෙ දෙමල චැනල්නෙ බන් තියෙන්නෙ, හැබැයි සිංහල චැනල් කීඔඅයක් ෆ්රී ඇඩ් කරන්ඩ පුලුවන් වගෙ
https://www.peotv.com/packages/compare/
mee link eke thiyenava okkoma package channel ekkama
අඩේ ලංකාවෙ ඒව විතරක් තියෙන ඒව තියෙනවද?
අර දෙමල උන්ටනම් අඩු ගානට පැකේජ් තියෙනව දෙම චැනල් එක්ක පිටරට ඒව තියෙනව, 799 එකේ මාර දෙමල චැනල් ගොඩක්නෙ තියෙන්නෙ

උඹලට හිතෙන් නැද්ද මේ ගමන් SLT එක වර්ජනේ කරන්ඩ. ඉන්දියන් දහජරාවයි දෙමල ජරාවයි නැතුව බලන්ඩ පුලුවන් චැනල් ටිකක් දෙන්ඩ කියල![]()
උඹලට හිතෙන් නැද්ද මේ ගමන් SLT එක වර්ජනේ කරන්ඩ. ඉන්දියන් දහජරාවයි දෙමල ජරාවයි නැතුව බලන්ඩ පුලුවන් චැනල් ටිකක් දෙන්ඩ කියල![]()
වර්ජනේ කරල ඩෑලොග් ගන්න වෙන්නෙ
හැබැයි උන්ගෙ ලාබයි ලෝකල් චැනල් ඔක්කොමයි ZeeCafe, MTV India, Channel C, Eurosport, France24, RT, CGTN, ABC Aus, ALJazeera, StarPlus, A+ TV, ආයෙ Religious චැනල් ටික ටැක්ස් එක්කම මාසෙට 330/-
අනික් චැනල් මාසෙටම ඇක්ටිව් කරන්න ඕන නෑ දවසකට ඇක්ටිව් කළෑකි
තාම වැඩ නෑ බන්
ඒ වුනාට නිව්ස් බලාගන්නවත් නෑ රිවයින්ඩ් කරන්ඩ බෑනෙ
SLT PeoTV Service PEO Uthayamකියන නමෙන් තමයි බිල් එක එන්නේ.
ඒකෙ දෙමල චැනල්නෙ බන් තියෙන්නෙ, හැබැයි සිංහල චැනල් කීඔඅයක් ෆ්රී ඇඩ් කරන්ඩ පුලුවන් වගෙ
https://www.peotv.com/packages/compare/
mee link eke thiyenava okkoma package channel ekkama
perdat tv da 330?
ඔව් ටැක්ස් නැතුව 240/-, (දවසට 8/-) ටැක්ස් එකතු වුණාම 330/-
අපේ නම් දැන් වැඩ
silver එකයි Uthayam එකයි කම්පෙයාර් කලාමනම් Uthayam එක ලාභයි වගේ.
silver එකෙ පිටරට චැනල් වලින් වැඩකට තිබ්බෙ colors infinity, tencricket, discovery විතරයි.
discovery එකෙ දැන් යන්නේ ඉන්දියන් ලබ්බවල්
tencricket වැඩකුත් නෑ මැච් පරදින නිසා
colors infinity ඒකෙනම් නාට්ටියක් බලාගෙන ශේප් එකෙ ඉන්න පුළුවන්.
colors infinity Uthayam එකෙත් තියෙන නිසා Uthayam ලාභයි.
ඔව් ටැක්ස් නැතුව 240/-, (දවසට 8/-) ටැක්ස් එකතු වුණාම 330/-
ගයාන් ලක්මාල්;24485310 said:Ubala kiyana oya demala package eka nemei mama kiyanne. Silver package eka. Channel 74 rs.799
Connection fee eka keeyada?
Unge dish eka pitin ganna puluwanda?
රිවයින්ඩ් පුලුවන්ශ ඩයලොග්

mata sissaththeta 119 lokuthaththe
sirawatama demala paththara wala monawa thiyenawa adda dannne na e kath kiyawala athal ekak ganna bari wei da danne na ne !
ඒ වුනාට නිව්ස් බලාගන්නවත් නෑ රිවයින්ඩ් කරන්ඩ බෑනෙ