PEO TV Free ෙදනව ගන්නද බොලවි

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    SLT PeoTV Service PEO Uthayam
    කියන නමෙන් තමයි බිල් එක එන්නේ.

    ඒකෙ දෙමල චැනල්නෙ බන් තියෙන්නෙ, හැබැයි සිංහල චැනල් කීඔඅයක් ෆ්‍රී ඇඩ් කරන්ඩ පුලුවන් වගෙ:confused:
    https://www.peotv.com/packages/compare/
    mee link eke thiyenava okkoma package channel ekkama
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ

    ඒකෙ දෙමල චැනල්නෙ බන් තියෙන්නෙ, හැබැයි සිංහල චැනල් කීඔඅයක් ෆ්‍රී ඇඩ් කරන්ඩ පුලුවන් වගෙ:confused:
    https://www.peotv.com/packages/compare/
    mee link eke thiyenava okkoma package channel ekkama

    මේක තමයි, සිංහල ඒවා ඔක්කොම වගේ පේනවා අමතර ගානක් ගෙවන්නේ නැතුව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    අඩේ ලංකාවෙ ඒව විතරක් තියෙන ඒව තියෙනවද?

    අර දෙමල උන්ටනම් අඩු ගානට පැකේජ් තියෙනව දෙම චැනල් එක්ක පිටරට ඒව තියෙනව, 799 එකේ මාර දෙමල චැනල් ගොඩක්නෙ තියෙන්නෙ:eek:

    උඹලට හිතෙන් නැද්ද මේ ගමන් SLT එක වර්ජනේ කරන්ඩ. ඉන්දියන් දහජරාවයි දෙමල ජරාවයි නැතුව බලන්ඩ පුලුවන් චැනල් ටිකක් දෙන්ඩ කියල :rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹලට හිතෙන් නැද්ද මේ ගමන් SLT එක වර්ජනේ කරන්ඩ. ඉන්දියන් දහජරාවයි දෙමල ජරාවයි නැතුව බලන්ඩ පුලුවන් චැනල් ටිකක් දෙන්ඩ කියල :rolleyes:

    channels තියන package තියනව මචන්.. අපිට පස්සෙ වෙනස් කරගන්න පුලුවන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    උඹලට හිතෙන් නැද්ද මේ ගමන් SLT එක වර්ජනේ කරන්ඩ. ඉන්දියන් දහජරාවයි දෙමල ජරාවයි නැතුව බලන්ඩ පුලුවන් චැනල් ටිකක් දෙන්ඩ කියල :rolleyes:

    වර්ජනේ කරල ඩෑලොග් ගන්න වෙන්නෙ

    හැබැයි උන්ගෙ ලාබයි ලෝකල් චැනල් ඔක්කොමයි ZeeCafe, MTV India, Channel C, Eurosport, France24, RT, CGTN, ABC Aus, ALJazeera, StarPlus, A+ TV, ආයෙ Religious චැනල් ටික ටැක්ස් එක්කම මාසෙට 330/-

    අනික් චැනල් මාසෙටම ඇක්ටිව් කරන්න ඕන නෑ දවසකට ඇක්ටිව් කළෑකි

    Last edited:

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    වර්ජනේ කරල ඩෑලොග් ගන්න වෙන්නෙ

    හැබැයි උන්ගෙ ලාබයි ලෝකල් චැනල් ඔක්කොමයි ZeeCafe, MTV India, Channel C, Eurosport, France24, RT, CGTN, ABC Aus, ALJazeera, StarPlus, A+ TV, ආයෙ Religious චැනල් ටික ටැක්ස් එක්කම මාසෙට 330/-

    අනික් චැනල් මාසෙටම ඇක්ටිව් කරන්න ඕන නෑ දවසකට ඇක්ටිව් කළෑකි

    perdat tv da 330?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    තාම වැඩ නෑ බන්:no:

    :yes: ඒ වුනාට නිව්ස් බලාගන්නවත් නෑ රිවයින්ඩ් කරන්ඩ බෑනෙ:angry:

    අපේ නම් දැන් වැඩ

    SLT PeoTV Service PEO Uthayam
    කියන නමෙන් තමයි බිල් එක එන්නේ.

    ඒකෙ දෙමල චැනල්නෙ බන් තියෙන්නෙ, හැබැයි සිංහල චැනල් කීඔඅයක් ෆ්‍රී ඇඩ් කරන්ඩ පුලුවන් වගෙ:confused:
    https://www.peotv.com/packages/compare/
    mee link eke thiyenava okkoma package channel ekkama

    silver එකයි Uthayam එකයි කම්පෙයාර් කලාමනම් Uthayam එක ලාභයි වගේ.
    silver එකෙ පිටරට චැනල් වලින් වැඩකට තිබ්බෙ colors infinity, tencricket, discovery විතරයි.

    discovery එකෙ දැන් යන්නේ ඉන්දියන් ලබ්බවල්
    tencricket වැඩකුත් නෑ මැච් පරදින නිසා

    colors infinity ඒකෙනම් නාට්ටියක් බලාගෙන ශේප් එකෙ ඉන්න පුළුවන්.
    colors infinity Uthayam එකෙත් තියෙන නිසා Uthayam ලාභයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ නම් දැන් වැඩ

    silver එකයි Uthayam එකයි කම්පෙයාර් කලාමනම් Uthayam එක ලාභයි වගේ.
    silver එකෙ පිටරට චැනල් වලින් වැඩකට තිබ්බෙ colors infinity, tencricket, discovery විතරයි.

    discovery එකෙ දැන් යන්නේ ඉන්දියන් ලබ්බවල්
    tencricket වැඩකුත් නෑ මැච් පරදින නිසා

    colors infinity ඒකෙනම් නාට්ටියක් බලාගෙන ශේප් එකෙ ඉන්න පුළුවන්.
    colors infinity Uthayam එකෙත් තියෙන නිසා Uthayam ලාභයි.

    ඔව් සිල්වර් එකේ පිටරට චැනල් වැඩක්ම නෑ. Travel channel එකත් චාටර් , ඩිස්ක්කවරියෙ යන්නෙ අරූ සර්පයො කන ඒවයීන්දියන් කාරයින්ගෙ ඒවයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගයාන් ලක්මාල්;24485310 said:
    Ubala kiyana oya demala package eka nemei mama kiyanne. Silver package eka. Channel 74 rs.799

    ඕක පට්ට පාඩුයි මචන් අපෙත් ඕකක් තිය්ව්න්නෙ පිටරට චැනල් වැඩක් නෑ ඕකෙ තියෙන
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    dialog perday tv rs.5 eka use karanawa tax ekka okkoma maseta 206.00 wenne(30 days)
    aluth viuhub eka gathoth catchup tv free ganta puluwan lu
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අද අපේ ගෙදරට fibre දුන්නා. Peo tv ඔක්කොම channel ටික වැඩ කරනවා බං.
    මම හිතුවේ මුන් ලොකු package එකක් active කරලා කියලා 1212ට call කරලා බැලින්නම් මේ ටිකේ ඔක්කොම channel ටික free දෙනවලු. උන්ගේ අවුලක් නිසා එහෙම කලා කිව්වා.
    Peo tv & Land line වැඩ, හැබැයි තාම මගේ internet නම් වැඩ නෑ. හෙට ඇවිත් setup කරන්නම් කිව්වා.
    ලගදිම review එකක් දෙන්නම්.

    මම කලින් දාපු thread එක:
    http://www.elakiri.com/forum/showthread.php?t=1896370

    11.gif
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඕක ගන්න එපා කිසිම වැඩක් නෑ .
    මම කිවුවට විස්වාස කරන එකක් නෑ සිංහලුංගෙ හැටිනෙ ඉතිං .
    චැනල් ඔක්කොම ගත්තත් බලන්න හොද චැනල් එකක් නෑ .\\

    තව ඕක ගත්තම අවුරුද්දක් යනකම් අයිං කරන්න බෑ අයිං කරනව නම් 5000ක් ගෙවන්න ඕනෙ. හයි කරපු බඩුත් දෙන්න ඕනෙද කොහෙද හරියටම මතක නෑ .

    ඊට ලාබයි මැච් බලන්න ඕනෙ වෙලාවට ඩයලොග් සිම් එකක් අරං තියං ඉදලා ඒ චැනල් එක ඇක් ටිව් කරලා බලනවා . සිම් එකට මාස තුනකට සැරයක් සල්ලි දාලා තියා ගත්තම කැන්සර් වෙන්නෙ නෑ .

    උබලා දවසෙම ටීවී එකේ නම් ඉන්නෙ ඕක ගනිං ලාබයි .:P