Questions PEO TV Second Line

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Machanla,
    Mage gedarata PEO TV connection ekak thiyenawa. Uda thattuwatath wenama control karanna puluwan widihata connection eka ganna one. Ekata wenama connection ekak ganna oneda? Nattam thiyena ekenma extension ekak aran set-top box ekak fix karala denawada?

    SLT hotline katha kala. Un answer karanne na.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,934
    113
    wenama line ekak onee
    dialog eke nam multi room option eka thiyenawa eka dish ekeng
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහොමත් අලුත් කනෙක්ෂන් එකක් ගන්න වෙනව. Copper Line එක නම් තියෙන්නෙ PeoTV කනෙක්ෂන් දෙකක් ගන්න බෑ එක ලයින් එකකට. Fiber එකක් නම් කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්. මතක විදියට දෙවැනි එකට 30% ඩිස්කවුන්ට් එකක් දෙනව 3වැනි එකට 50%ක ඩිස්කවුන්ට් එකක් දෙනව.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    කොහොමත් අලුත් කනෙක්ෂන් එකක් ගන්න වෙනව. Copper Line එක නම් තියෙන්නෙ PeoTV කනෙක්ෂන් දෙකක් ගන්න බෑ එක ලයින් එකකට. Fiber එකක් නම් කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්. මතක විදියට දෙවැනි එකට 30% ඩිස්කවුන්ට් එකක් දෙනව 3වැනි එකට 50%ක ඩිස්කවුන්ට් එකක් දෙනව.

    Fiber thiyenne machan. Poddak process eka, billing gana idea ekak denna puluwanda?
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Fiber thiyenne machan. Poddak process eka, billing gana idea ekak denna puluwanda?
    එහෙම විශේෂ ප්‍රොසෙස් එකක් නෑ බං. උඹ ඉන්න පැත්තෙ ටෙලිකම් ඔෆිස් එකට ගිහිල්ල ඉල්ලන්න තව කනෙක්ෂන් එකක්. හැබැයි කනෙක්ෂන් එක ගන්න පොඩි ගානක් මුලින් දෙන්න වෙයි. 5000-7000ත් අතර වගේ ගානක්. හරියටම ෂුවර් නෑ බං. ඒකත් මොකක්හරි ප්‍රමෝෂන් එකක් අල්ලල ගත්තොත් අඩුවට ගන්න පුලුවන්. බිල් එක නම් මට මතක විදියට ඔයාගෙ දැන් තියෙන පැකේජ් එක රුපියල් 900ගානට තියෙන පැකේජ් එක වෙන්න ඕන. එතකොට දෙවැනි කනෙක්ෂන් එකට 30%ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුලුවන්. දෙවැනි එක 700 ගානෙ එක දැම්මත් පොඩි ගානකින් අඩු වෙනව.
    ටෙලිකම් එකට ගිහිල්ල අහපං ඔක්කොම විස්තරේ කියාවි මචං.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Connection fee එක Rs 3000k ද කොහෙද. 30% අඩු වෙනව package price එකෙන්. Dialog ගන්නව නම් viu hub එක්ක ගන්න. නැත්තම් තේරුමක්ම නෑ.
     
    • Like
    Reactions: khjinesh

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Machanla,
    Mage gedarata PEO TV connection ekak thiyenawa. Uda thattuwatath wenama control karanna puluwan widihata connection eka ganna one. Ekata wenama connection ekak ganna oneda? Nattam thiyena ekenma extension ekak aran set-top box ekak fix karala denawada?

    SLT hotline katha kala. Un answer karanne na.
    PEO tv go TV Box eka ganna. PEO TV thiyena ayata rs.100 k da koheda add wenne
    Go_Unlimited%20Data_Promo.jpg
     
    Last edited: