මාර වැඩේ, SLT එකෙන් PEO tv connection free දුන්න නිසා ගත්ත.
දැන් 50% SLT speed slow වෙලා

අද උදේ 1.9-2 mb per second download උනා. වැඩට ගිහින් එද්දී PEO TV set කරලා ගිහින්. ගෙදර ඉන්න අය SLT speed ගැන දන්නේ නැනේ...
දැන් PEO TV on එකේ 1 mb එන්නේ....PEO TV off කලාම 1.3 mb වගේ....
මගේ පරණ DCP link router එක උන් අයින් කරලා අලුත් router එකක් සෙට් කරලා...
මේක හදාගන්න පුලුවන්ද?....

....