decoder එක දැන් HD support එකක් දෙනවලු. මම මාරු කරගන්න ඇහුවම කියනව තියන එක කැඩුනට පස්සෙලු දෙන්නේ![]()
දැන් ගන්න උන්ට ඒක තමා දෙන්නෙ
ආයෙ අපේ ඒව කැඩුනොත් ගතහැකි. නැත්තන් අඳුරන එකෙක් මාර්ගයෙන් මාරු කරගන්න පුළුවන්.
මූට හම්බවෙයි ඉන්න පැත්ත අනුව. වන්නියෙ නං පරණ එකක් තමා

