TV ගන්න එපා. ටී වී කියන්නේ ජීවිතේ විනාස වෙන දෙයක්. අපරාදෙ. පොතක් බලන් ඒ වෙලාවෙ![]()

TV ගන්න එපා. ටී වී කියන්නේ ජීවිතේ විනාස වෙන දෙයක්. අපරාදෙ. පොතක් බලන් ඒ වෙලාවෙ![]()


48hrs euwa balanna puluwan.
24 hrs bala bala inna puluwan

Mama gaththa dan 2 weeks wenawa. me dawas wala Promotion ekak yanawa. ekai gaththe.. chanels awulak na. clear. supiri... podi slow ekak thiyenawa Chanel maaru karaddi.eka echchara gaanak na...48hrs euwa balanna puluwan.
Speed nam adu wenawa kollo. mage 1MB ma thibba DL speed eka. dan enne 600-700 athara gaanak. awulak na ithin. balanna dewal nam ematai ban24 hrs bala bala inna puluwan
![]()

ජින්තුවා;17019292 said:මගෙ තියෙන්නෙ 512 package එක. මේකට peo tv ගත්තොත් internet පට්ට ස්ලෝ වෙයිද?![]()
Aniwaaa sahoo.... IDM ekata mage 1MB thibba. Peo gaththa witharai dan enne 600i.... ubata parana 512 eken adinna bari wei... 
PeoTV slow kiwwe, Inge channel slow motion da?apooo peo tv nam hadda chater.. mamanam 2ma use karala thiyanawa.. peo patta slow, channel1k maaru karanna giyath patta welawak yanawa.. add lokayak yanawa.. peo tv eka on wennath yanawa payak withara.. gu 70i peo tv nam.. oke thiyana ekama wasiya rewind karanna puluwan eka witharai..![]()
It depends on your SNR. If it is around 15db, there is no issue.ජින්තුවා;17019292 said:මගෙ තියෙන්නෙ 512 package එක. මේකට peo tv ගත්තොත් internet පට්ට ස්ලෝ වෙයිද?![]()
අනික ලංකාවෙ දෙයක්නෙ SLT
චාටර් කොම්පැනිය උනාට ඒ හැටි වරදක් නෑ. කතා කරන්න දන්නෙ නැතුවට දෙකක් කිව්වම කටවහගනත් ඉන්නව 
අඩුම පැකේජ් එක දැන් 990. 
අපි ගන්න කාලෙ 550
තාම අපේ ගානෙ වෙනසක් නෑ 






කිසි අවුලක් නෑ. ලේසියි. 

අයින් කළා. මල රෙද්ද.
උන්ගෙ සර්විස් නං හොඳයි. හැබැයි Coludy වෙද්දී Tv පේන්නෙ නෑ
දැන් කොහොමද දන්නෙ නෑ. Mp4 කොලිටි එහෙම තියෙනවලු. USB Recording එහෙම තියෙනවලු.
අමතර වාසි, Router, Decoder එක එහෙම නොමිලේම මාරු කරනවා 

යාළුවා;17019324 said:Peo TV අවුලක් නෑ පාවිච්චි කරන්න.අනික ලංකාවෙ දෙයක්නෙ SLT
චාටර් කොම්පැනිය උනාට ඒ හැටි වරදක් නෑ. කතා කරන්න දන්නෙ නැතුවට දෙකක් කිව්වම කටවහගනත් ඉන්නව
උඹ කොහෙද ඉන්නෙ. සමහර පැති දැනටමත් Fibre Optic කරලා තියෙන්නෙ. අපේ පැත්තෙ නං නෑ. ඒත් දැන් තියෙන කොලිටි එකත් මට නං හොඳයි.අඩුම පැකේජ් එක දැන් 990.
අපි ගන්න කාලෙ 550
තාම අපේ ගානෙ වෙනසක් නෑ
PeoTV ගන්න කලින් SLT උන්ට කියල ලයින් ස්ට්‍රෙන්ග්ත් එක චෙක් කරගනින්. SLT Exchange එකේ ඉඳල දුර බලපන්.
SLT උන්ගෙන් අහපන් PeoTv ගත්තොත් Internet Speed එක කොච්චර අඩු වෙනවද කියල.
දැනට නං 1-2Mbpsද කොහෙද PeoTv වලට යන්නෙ.
එතකොට ලයින් ස්ට්‍රෙන්ග්ත් එක Max 8Mbps නං පුතා උඹේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකත් 8M නං Internet බහිනවා 6M වලටවත්.
ලයින් ස්ට්‍රෙන්ග්ත් එක Max 10Mbps වගේ නං එල. උඹට ඉන්ටර්නෙට් වලට 8Mම හම්බ වෙයි.
උඹ හොඳ පැත්තක නං ඉන්නෙ PeoTv HD දෙයි ඉක්මනටම. සමහරු කියනවා සමහරුන්ගෙ දැනටමත් HD Testing දාලලු තියෙන්නෙ.
ලංකාවෙ නං HD චැනල් තාම නැද්ද මන්ද. හැබැයි පිට තියෙනවනෙ
මගෙ නං Voice, Broadband, IPTv තුනම SLT තමා.කිසි අවුලක් නෑ. ලේසියි.
පොඩි පොඩි අවුල් තිබ්බට ගානක් නෑ. දැනට වාසිදායක SLT
අපේ ඩයලොග් Tv තිබ්බ. ඒ කාලෙ 12500 ඩිෂ් එකත් එක්ක.අයින් කළා. මල රෙද්ද.
ඊට පස්සෙ 12500 දෙකක් දුන්න මතකද? දැන් නං කීයද මන්ද.උන්ගෙ සර්විස් නං හොඳයි. හැබැයි Coludy වෙද්දී Tv පේන්නෙ නෑ
දැන් කොහොමද දන්නෙ නෑ. Mp4 කොලිටි එහෙම තියෙනවලු. USB Recording එහෙම තියෙනවලු.
ඒත් ඉතින් PeoTv ලේසි. ඔටෝ රෙකෝඩ් වෙනවා 48 Hours ලංකාවෙ චැනල් ටික.
(TSTv/ Rewind Tv)
මගේ මතය උඹට හොඳ Line Strength එකක් තියෙනවනන් PeoTv ගනින්. Internet Slow වෙන එකක් නෑ.අමතර වාසි, Router, Decoder එක එහෙම නොමිලේම මාරු කරනවා
![]()


puka thamay man me dialog ekk ganna inne
yako me redde ati magulak na
allata wadina chanel nuy
ara huwayme huway melo rahak nathi labbawal tyenne

thank you machan help ekata.mama hithuwe dialog tv wala peo walata wada hoda features athi kiyala.
rep++


apooo peo tv nam hadda chater.. mamanam 2ma use karala thiyanawa.. peo patta slow, channel1k maaru karanna giyath patta welawak yanawa.. add lokayak yanawa.. peo tv eka on wennath yanawa payak withara.. gu 70i peo tv nam.. oke thiyana ekama wasiya rewind karanna puluwan eka witharai..![]()
new peo stb,,,FTTH this year last colombo,malabe and kotte area wala ptn gnnwa![]()



