PEO TV

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    peo tv වලට සල්ලි බැන්දා 26 වෙනිදා..තාම අාවේ නැහැ කනෙක්ශන් ඵක දෙන්න.කෝල් කරහම කියනව රෙජිස්ටර් වෙලාලු තියෙන්නෙ හෙට අනිද්ද ඵයි කියලා..උඹලටත් ඵහෙම උනාද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,718
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් බන් ෆෝරම් එක පුරවන්න තියන හදිස්සිය නෑ කනෙක්ෂන් දෙන්න ගියහම
    එත් සතියෙන් දවස් 10 න් වගේ දුන්න මම දන්නා ඔක්කොටම
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    PEO Tv ගන්න ගිහින් කන කට්ටට වඩා ගත්තට පස්සෙ කන්න වෙන කට්ට ඊට වඩා රසවත්....

    ටික කාලයක් පාවිචිචි කරල බලපන්කො ඔකුන්ගෙ සක්කිලි සර්විස් එකෙ තරම...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඔව් බන් ෆෝරම් එක පුරවන්න තියන හදිස්සිය නෑ කනෙක්ෂන් දෙන්න ගියහම
    එත් සතියෙන් දවස් 10 න් වගේ දුන්න මම දන්නා ඔක්කොටම

    PEO Tv ගන්න ගිහින් කන කට්ටට වඩා ගත්තට පස්සෙ කන්න වෙන කට්ට ඊට වඩා රසවත්....

    ටික කාලයක් පාවිචිචි කරල බලපන්කො ඔකුන්ගෙ සක්කිලි සර්විස් එකෙ තරම...

    Apoi mama karagaththa gon kamak.:(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    අපිට නම් ඉල්ලලා දවස් හතරයි ගියෙ දවස් හතරෙන් එනවා කිව්වා හරියටම හතරෙන් ආවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,718
    113
    ලංකාවේ.. ලංකාවේ
    Apoi mama karagaththa gon kamak.:(

    වාසි අවාසි දෙකම තියනවා
    SLT ඉන්ටෙරෙනෙට් තරම් අනිත් එව්වා speed නෑ. අපේ fiber තියෙන්නේ ඇ
    channel එකක් රිවයින් කරන්න කලින් ගිය එකක් ඉස්සරහට දන්න්න පුළුවන් නිසා add අයින් කරලා නාට්ටි ටික බලන්න පුළුවන්. නැත්තන් add බැලුවට නාට්ටිය / ෆිලුම බලන්න වෙන්නෙම නෑ

    පට්ට ගණන් peo TV නම්. dialog channel වැඩිය්.

    dialog වලට වඩා peo TV clear. fiber හින්දද දන්නේ නෑ
     
    Game Sudu Puta

    Junior member
  • Oct 23, 2017
    78
    5
    18
    peo tv වලට සල්ලි බැන්දා 26 වෙනිදා..තාම අාවේ නැහැ කනෙක්ශන් ඵක දෙන්න.කෝල් කරහම කියනව රෙජිස්ටර් වෙලාලු තියෙන්නෙ හෙට අනිද්ද ඵයි කියලා..උඹලටත් ඵහෙම උනාද?

    e huttala ehema tamai......mamath masayak balala cash refund karala illuwa..:angry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සර්විස් එක හරියට දෙන්නෙ නැත්නම් කම්ප්ලේන් කරපන් හෙඩ් ඔෆිස් එකට​. ඊට පස්සේ ඕකුන් ඉබේම හැදෙනවා.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    PEO Tv ගන්න ගිහින් කන කට්ටට වඩා ගත්තට පස්සෙ කන්න වෙන කට්ට ඊට වඩා රසවත්....

    ටික කාලයක් පාවිචිචි කරල බලපන්කො ඔකුන්ගෙ සක්කිලි සර්විස් එකෙ තරම...

    Sirawatama fibre line eka witharai peo tv hndata tyanne anith eke adsl nam echara hndak na bn