People's bank එකේ account එකක් open කරන්න පදිංචි පැත්තෙ branch එකටම යන්න ඕනද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    මේ වෙලාවෙ ටිකක් දුර ඉන්නෙ බන්.පොඩි වැඩකට පීපල්ස් බෑන්ක් එකේ අකවුන්ට් එකක් හදාගන්න ඕන. ආයෙ ගෙදර යන්න බෑ. මෙහෙන් හදාගන්න බැරි වෙයිද?
    Plz හෙල්ප්🙏🏼
     

    DINESH2010

    Member
    Nov 9, 2009
    14
    18
    3
    බෑ.. එහෙනම් ඔයා ඉන්න ප්‍රදේශයේ රැකියාවක් කරනවා නම් එයාලට කියලා ජොබ් කම්ෆර්මේෂන් ලෙටර් එකක් බ්රාන්ච් එකට ඇඩ්රස් කරලා වැඩේ කරගන්න
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    oya uttawal wala open karapan wena karanna deyak nattam, mage boc, ppl dekema account tiyenawa ekakwat use karanne na, awulak una gaman solution nathi nisa, com bank, hnb patta 🙏
     

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    මේ වෙලාවෙ ටිකක් දුර ඉන්නෙ බන්.පොඩි වැඩකට පීපල්ස් බෑන්ක් එකේ අකවුන්ට් එකක් හදාගන්න ඕන. ආයෙ ගෙදර යන්න බෑ. මෙහෙන් හදාගන්න බැරි වෙයිද?
    Plz හෙල්ප්🙏🏼
    Company එකේ hr ගෙන් ඔයා ඒ company එකේ වැඩ කරනවා කියලා letter එකක් ගෙනත් bank manager ට පෙන්නුවෝතින් හරි 😉👊 !!!
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇයිබං ඔය වගේ ගොබ්බ බැංකුවල එකවුන්ට් හදන්නෙ? BOC කමක් නෑ. People's bank :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    BOC ඔහොමයි Corporate account එකක් Open කරන්න ගිහින් උන් කලින් කරලා නැහැ කිව්වා ඒ වගේ එව්වා මම ඊට පස්සේ වෙන Bank එකකට ගියා උන් කිව්වා ගමේ Bank එකෙන් ම කරගන්න ඕනේ කියලා. උන්ට තේරුම් කරා ගමේ බැංකුවේ එවුන් කියනවා කියලා උන් කලින් කරලා නැහැ කියලා උන් කියනවා එතකොට උන් පුරුදු වෙයිනේ එක නිසා උන් එක්ක කරන්න කියල. අය ගමේ බැංකුවට ගියා උන් මට හැමදේම එපා කෙරෙව්වා ඊට පස්සේ මම BOC ගන්න එක අල්ලලා දැම්මා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    onama bank ekaka ehema thamai

    combank eke mata open karanna ona wela, mata kiuwa ID eke thiyana area branch eke open karannalu,
    mama kiuwa mata next day flight, dan welawa madi a nisa karala denna, branch manager kiuwa colombo nisa issaella gihin flight date eka wenas karan ita passe account eka open kara gannalu. aniwaryen account ekata salli danna kiuwa, wena wena widiyata danna epa kiuwa,

    hoda kunuharapa 2k kiyala awa.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ගුඩ් මෝර්නින් සර්...
    මම බැංකුවට ගොඩවීමි

    කට්ටිය සේරම එකතු වී
    බැලුම් බෝල පුම්බති

    මම ඇහුවා
    කිම? මේ
    අරුමය

    හෙතම පැවසීය

    මහත්තයෝ
    සිස්ටම් ඩවුන් වෙලා

    නාකි ගෑනුන්ගේ

    විනෝද සමය ඇවිත්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මම කලින් වැඩකරපු office එක colombo
    එහෙ බ්‍රාන්ච් එකක account open කළා අපි ගොඩ දෙනෙකුට
    අවුලක් නම් උනේ නෑ
    loan එකක් දුන්නා ඒ නිසා open කලේ
     
    • Like
    Reactions: lankalk

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,904
    3,108
    113
    colombo
    BOC ඔහොමයි Corporate account එකක් Open කරන්න ගිහින් උන් කලින් කරලා නැහැ කිව්වා ඒ වගේ එව්වා මම ඊට පස්සේ වෙන Bank එකකට ගියා උන් කිව්වා ගමේ Bank එකෙන් ම කරගන්න ඕනේ කියලා. උන්ට තේරුම් කරා ගමේ බැංකුවේ එවුන් කියනවා කියලා උන් කලින් කරලා නැහැ කියලා උන් කියනවා එතකොට උන් පුරුදු වෙයිනේ එක නිසා උන් එක්ක කරන්න කියල. අය ගමේ බැංකුවට ගියා උන් මට හැමදේම එපා කෙරෙව්වා ඊට පස්සේ මම BOC ගන්න එක අල්ලලා දැම්මා.
    අනේ මන්ද බන් ඔය වගේ වෙලාවට උබ කෙලින්ම කෝල් සෙන්ටර් කතා කරපන් .

    කෙලින්ම කියපන් මට මෙහම දෙයක් වුනා මම මොකද්ද කරන්නේ කියලා ?

    බ්‍රාන්ච් එකෙන් බංක එකට කෝල් කරයි ?


    උබව ට්‍රෝල් කරන්න හදනවා නම් කේන්ති ගන්න එපා හොද email ටිකක් ලියලා දාපන් හතර වටේ
    බ්‍රාන්ච් මෙනෙජර් ඉදන් උඩටම කස්ටමර් ට සලකන්නේ මෙහෙමයි කියලා


    වුන්ට කෙල වන්න ඕනේ බලු වැඩ කරනවා නම්
     
    • Like
    Reactions: lankalk

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    owa wenas athi nithi nam,
    banku wala wada karana un bank eke nithi rithi wath hariyata danne naha99% un ekayi
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    එකවුන්ට් එක තමන්ගෙ පදිංචි තැනට ආසන්නම බ්‍රාන්ච් එකේ ඕපන් කරන්න කියන එක දැන් හැම ප්‍රයිවෙට් බැංකුවකමත් වගේ කරනවා

    වෙන බ්‍රාන්ච් එකක ඕපන් කරනවා නං ඒ පැත්තෙ ඉන්නවා කියලා proof එකක් දෙන්න ඕන, තමන්ගෙ නමට එන Utility bills හරි මොනවා හරි දීලා