මේ වෙලාවෙ ටිකක් දුර ඉන්නෙ බන්.පොඩි වැඩකට පීපල්ස් බෑන්ක් එකේ අකවුන්ට් එකක් හදාගන්න ඕන. ආයෙ ගෙදර යන්න බෑ. මෙහෙන් හදාගන්න බැරි වෙයිද?
Plz හෙල්ප්
Plz හෙල්ප්
Company එකේ hr ගෙන් ඔයා ඒ company එකේ වැඩ කරනවා කියලා letter එකක් ගෙනත් bank manager ට පෙන්නුවෝතින් හරිමේ වෙලාවෙ ටිකක් දුර ඉන්නෙ බන්.පොඩි වැඩකට පීපල්ස් බෑන්ක් එකේ අකවුන්ට් එකක් හදාගන්න ඕන. ආයෙ ගෙදර යන්න බෑ. මෙහෙන් හදාගන්න බැරි වෙයිද?
Plz හෙල්ප්![]()
trueඅනිවා යන්න වෙනවා. පුදුම කාලකන්නි බැංකු ටිකක් තමා BOC PEOPLEs බැංකු දෙකම.
අනේ මන්ද බන් ඔය වගේ වෙලාවට උබ කෙලින්ම කෝල් සෙන්ටර් කතා කරපන් .BOC ඔහොමයි Corporate account එකක් Open කරන්න ගිහින් උන් කලින් කරලා නැහැ කිව්වා ඒ වගේ එව්වා මම ඊට පස්සේ වෙන Bank එකකට ගියා උන් කිව්වා ගමේ Bank එකෙන් ම කරගන්න ඕනේ කියලා. උන්ට තේරුම් කරා ගමේ බැංකුවේ එවුන් කියනවා කියලා උන් කලින් කරලා නැහැ කියලා උන් කියනවා එතකොට උන් පුරුදු වෙයිනේ එක නිසා උන් එක්ක කරන්න කියල. අය ගමේ බැංකුවට ගියා උන් මට හැමදේම එපා කෙරෙව්වා ඊට පස්සේ මම BOC ගන්න එක අල්ලලා දැම්මා.