Peoples bank ඩෙබිට් කාඩ් වලින් online payment පුලුවන් ද?
Peoples bank debit card වලින් online payment කරන්න පුලුවන්ද( ebay/aliexpress වගේ සයිට් වලට ගෙවන්න)? Yes account එකට හම්බෙන debit card එකෙන් online payment කරන්න පුලුවන්ද? එහෙම නැත්තම් peoples bank එකෙ මොන account වලින්ද online payment කරන්න පුලුවන්?
Peoples bank account වලින් online payment කරන අය පොඩ්ඩක් එන්නෝ....[/SIZE][/SIZE]