Peoples bank ඩෙබිට් කාඩ් වලින් online payment පුලුවන් ද?

thxrindu

Junior member
  • Feb 8, 2018
    28
    0
    6
    Peoples bank ඩෙබිට් කාඩ් වලින් online payment පුලුවන් ද?

    Peoples bank debit card වලින් online payment කරන්න පුලුවන්ද( ebay/aliexpress වගේ සයිට් වලට ගෙවන්න)? Yes account එකට හම්බෙන debit card එකෙන් online payment කරන්න පුලුවන්ද? එහෙම නැත්තම් peoples bank එකෙ මොන account වලින්ද online payment කරන්න පුලුවන්?
    Peoples bank account වලින් online payment කරන අය පොඩ්ඩක් එන්නෝ....
    [/SIZE][/SIZE]
     

    sarpaya

    Junior member
  • Jan 19, 2008
    401
    7
    18
    puluwan. mama giye week eke ikman eke online payment ekak kara. e qyanne arawageth puluwan athi.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Ebay, aliexpress wage site wala online pay karanna ba. mn debit card ekak aran karanna baluwa harigiye na. dn tikak kal. dn update karalada danna. passe mn combank debit card ekak gaththa.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Peoples bank debit card වලින් online payment කරන්න පුලුවන්ද( ebay/aliexpress වගේ සයිට් වලට ගෙවන්න)? Yes account එකට හම්බෙන debit card එකෙන් online payment කරන්න පුලුවන්ද? එහෙම නැත්තම් peoples bank එකෙ මොන account වලින්ද online payment කරන්න පුලුවන්?
    Peoples bank account වලින් online payment කරන අය පොඩ්ඩක් එන්නෝ....
    [/SIZE][/SIZE]

    puluwan machan
    mama ali eken badu genawa
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Be bng.. mn xam 1t pay klnna ghn beri una.card centr cl klam debit wlt be crdt card wlt wtrai lu plwan kiwa..mn e feature 1 add krnna kiwa. Ehm be lu debit wlt. unge visa card 1 hdai roll krla @#% ghgnd
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,954
    829
    113
    29
    Gampaha
    security code akak ahanwa paypal link kardi e mokakda


    Un card eka verify karaganna amount ekak kapagena ekath ekka code ekak ewanawa uba SMS alerts on karalanam ubata ewalema SMS ekak enawa code eka ehema nattan card center call karala ahuwama un kiyanawa code eka
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    සමහර බැංකු වල ඩෙබිට් කාඩ් වලින් නිකන්ම පුලුවන් , කොමර්ශල් බැංකු කාඩ් එහෙම දැන් මෙහමද කොහෙද
    සමහර බැංකු වල බැංකුවට කියලා ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරගන්න ඕන. මම හිතන්නෙ පීපල්ස් බෑංක් එක මේහෙමයි
    සමහර බැංකු වල ඩෙබිට් කාඩ් වලින් කොහම කරලත් ගෙවන්න බැහැ, උදා. ලංකා බැංකුව
     
    • Like
    Reactions: suranga034

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Puluwan athi. Bank ekata call karala Internet payment walata card eka active karanna kiyanna. Samahara bank wala nam default active wela enne.