People's Bank Online

Omni

Junior member
  • Feb 22, 2019
    55
    0
    8
    Machan mobile banking walata charge karanawada peoples eke? App eka hodai da? Bill payments karathahakida?
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    ඔය සේවාව ගැන කියන්න වැරදි නෑ. සුපිරියි. රජයේ බැංකුවක ඔහොම සේවාවක් තියෙනව කියල හිතන්නත් අමාරුයි. බැංකුවක rush එක අඩු වෙලාවක ඇහුවනම් වැඩි විස්තර කියල දෙනව.
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,800
    401
    83
    Home
    පට්ට app???? :dull::dull::dull::rolleyes::rolleyes:
    apple wala nan melo rahak na.pasword gahalama epa una mata.

    pasword එකේ නම් පොඩි කොස්සක් තියෙනවා එක වෙලාවකට විවිතරක්. මම මම ගෙදර bill ගෙවන්නේ ඔකෙන්ම තමා