කවුරු හරි පින්වතෙක් කියනවද කොහොමද peoTV එකේ package එකට අමතරව channels add කරගන්නේ කියලා.

මගේ package එක peo silver plus.මට ඕනේ ,discovery science ,discovery turbo ,nat geo wild කියන channels 3න add කරගන්න.

මගේ package එක peo silver plus.මට ඕනේ ,discovery science ,discovery turbo ,nat geo wild කියන channels 3න add කරගන්න.

උඹට ඔහොම එකපාරටම අපේ ස්කුවියගෙ තැන දෙන්න බෑ.මුලින් රතු කොටු 11 ක් ගහල පෙන්නපන්.