peotv තියන කට්ටිය එන්නෝ........

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    peotv තියන කට්ටිය එන්නෝ........

    යාලුවනේ මට peotv තියන කට්ටිය මට ඊයෙ දවසෙ buddhist tv එකේ ගිය program එක අරන් දෙන්න.ලොකු උදව්වක් :) ඊයෙ හවස 6.00pm ඉදල ගියපු එකයි,ඊයෙ උදේ 10.00am ඉදල ගියපු එක කපල දෙන්න ලොකු උදව්වක්.ගොඩක් පින් :)