peotv or dialog tv

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෙ ගෙදර දැන් තියෙන්නේ peo tv ඒත් ඒක ගන්න එපා

    1. internet and tv ekapara use karaddi tv eka lag wenawa
    2. boring channel selection

    dialog වල වහින වෙලාවට විතරයි පොඩ්ඩක් අවුල් යන්නෙ

    ඔයි කිව්වේ මගේ අත්දැකීම් :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Peo deddi 8mbps line eken thama 3mbps peo walata ganne..etakota internet 5mbps wenwa kiyaal yaluwek kiwwa..

    oya katawa attaada?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    PeoTV thamai ithin api use karanneth eka :P Lag wenne naha internet use karaddi (ehema wenavanam line conditions adu hinda) :dull: cost ekai thiyena channels ganai atahrin PeoTv thamai issarahin inne.
    aduvakata thiyenne channel ekak maru karanna tikak welavak yana eka (ads 4k vage yanava main menu ekata yanna :growl: ) but channels godak tiyenava and TSTV :) godak wadagath miss una news vage deyak balanna lankave channels wala :rolleyes:
    apith mulin dialog use kale unge individual channel pricing harima wadiy and poddak cloudy unoth No signal :growl:
    PeoTv hodai
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    SLT ලයින් එකක් තියෙනවනන් ලයින් ස්ට්‍රෙන්ග්ත් එක චෙක් කරගනින්. 12Mbps දෙන්න පුළුවන් නං පියෝ ටීවී + 8Mbps දෙන්න පුළුවන් හිර නොවී :) නැත්තන් වෙන එකක් ගනින්.
    ඩිෂ් ටීවීලත් ලංකාවෙ චැනල් මේ දවස් වල ටෙස්ටින් ලු.
    හැබැයි ඔය එකකවත් රිවයින්ඩ් ටීවී (TSTV) නෑ පියෝ එකේ විතරයි තියෙන්නෙ මගෙ හිතේ :) ඒක තමා හොඳම වාසිය
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Peo deddi 8mbps line eken thama 3mbps peo walata ganne..etakota internet 5mbps wenwa kiyaal yaluwek kiwwa..

    oya katawa attaada?
    :no: SNR margin hodai nam ubata 8Mbps+3Mbps+1Mbps(Up link) hambu wenava (12MBps). SLT ekata thiyena dura anuva Internet connection eke speed eka depend wenne..:baffled:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    mekath ithin wire phone ekak gannawada mobile phone ekak gannawada wage thamayi bn umbta ithin tv eka hollanna wenne na peo tv nm my reccomendation is any thing using satellite
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    Peo tv... matanam ehema internet yaddi tv signal block wen na.,, peo wala daws 3k apassata balanna puluwan programs.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    peo tv mona magulak wath nane bun. dialog hodai etawada

    උඹේ ඔය රෙද්දෙ ඩයලොග් මමත් පාවිච්චි කළා ඩයලොග් සැටලයිට් ටීවී හඳුන්වා දීපු දවස්වලම :P:lol:
    කියපන් ඔකේ කලින් දවසෙ ප්‍රෝග්‍රෑම්ආයෙ බලන්න පුළුවන් කියල. එතැනින්ම ඩයලොග් ජබුක් වෙනවා :baffled::rofl:
    (ඇඩෙන්නම රිදෙයි ඩයලොග් අනාතයට:rolleyes:)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    යාළුවා;16581761 said:

    kalin giyapuwa balanna wenama gewanna one. anika mata nam giyapuwa balana ekata wada watinne channel tikayi. moko wadak nathi chanel aran monaa aye balannada. mekatanam sema daanna ridei :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    kalin giyapuwa balanna wenama gewanna one. anika mata nam giyapuwa balana ekata wada watinne channel tikayi. moko wadak nathi chanel aran monaa aye balannada. mekatanam sema daanna ridei :rofl::rofl:

    e unaata macho important program free balana eka tharam deyak na apita. api job karanawane. ubala wage pinata budina anathayo nemene :P

    dan nan ridei paara athugana job ekak hari hoyagannama :rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    යාළුවා;16581802 said:
    e unaata macho important program free balana eka tharam deyak na apita. api job karanawane. ubala wage pinata budina anathayo nemene :P

    dan nan ridei paara athugana job ekak hari hoyagannama :rofl:

    machan point eken pita painepa. uba ona labbak balanawada record karala? lol matanam peo tv eke balanna deyak attema na, dialog eketh wadiya na . e unata peo walata wada dialog hodai.