peotv or dialog tv

ediri123

Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    PEO TV එකේ වටින්නේ පැය 48ක් ආපස්සට බලන්න පුලුවන් එක . ඒ කාලය ඇතුලත තමන්ට ඕන වෙලාවක නිදහසේ ඇඩ්වර්ටිස්මන්ට් ෆාස්ට් ෆෝවර්ඩ් කර කර පැය භාගයේ ටෙලි ඩ්‍රාමා එක විනාඩි විස්සෙන් බලන්න පුලුවන්. කාලය ඉතුරුයි.