Umba ara thambili kiri karana video eka dakkada.. eka dakkama thambili bonna hithenneth naබොන්න එපා ඔය කෙහෙල්මලවල්.
තැඹිලි ගෙඩියක් බොන්න පුරුදු වෙයන් තිබහ නම් මම ඇබ්බැහි වෙලා ඉන්නේ කූල් වතුර බොන්න
coke ගහල ලඟදි pepsi වෙයි යකෝ
ලෝකල් කොලා බ්රෑන්ඩ් තියෙනවා.දෙකටම කැමතියි, වෙන බොන්න දෙයක් නෑ වගේ.
හරියන්නෙ නෑ.coke ගහල ලඟදි pepsi වෙයි යකෝ
ලෝකල් කොලා බ්රෑන්ඩ් තියෙනවා.
------ Post added on Oct 22, 2026 at 9:30 AM