Peradeniya Uni - Art General - ගැන උපදෙස්
Peradeniya University එකේ Art general degree එකේ මොන මොන දේවල්ද තොරගන්ඩ තියෙන්නේ?
පලවෙනි ඖරුද්ද පොදුයි නේද?
දන්නා කෙනෙක් පොඩි විස්තරයක් දන්දකෝ?
පලවෙනි ඖරුද්දේ හැමෝටම නැටුම් හිටං කරන්ඩ තියෙනවද?
ස්තුති
Peradeniya University එකේ Art general degree එකේ මොන මොන දේවල්ද තොරගන්ඩ තියෙන්නේ?
පලවෙනි ඖරුද්ද පොදුයි නේද?
දන්නා කෙනෙක් පොඩි විස්තරයක් දන්දකෝ?
පලවෙනි ඖරුද්දේ හැමෝටම නැටුම් හිටං කරන්ඩ තියෙනවද?
ස්තුති
anika art degree ekak karana eke therumak na bro. Wena mokakhari karanna. Aparade awrudu 4k