මේකේ ඉන්න pedo සෙට් එක ෆයර් වෙන්න එපා
මැරුම් කන්නේ Jeff Doucet
වෙඩි තියන්නේ Gary Plauché
මැරුම් කන්නේ Jeff Doucet
වෙඩි තියන්නේ Gary Plauché
වෙඩි කන එක,වෙඩි තියෙන එකාගේ යාලුවෙක්.වෙඩි තියෙන එකාගේ පුතාට අතවර කරලා මූ.විස්තර කියපන්..
ඔව්බන්.මටත් දැක්ක හැටියේ ඌව මතක් වුනා.මැරෙන එකා නිකන් Justin Trudeau වගේ ටිකක්.