sirawatama. QR ekath auth wenawa nam fake ewa hoyanna bane.original ewa kohena gananda kiyala hithaganna ba.
import karagannama wenawa
වටේ යන්නෙ නැතුව කියන හුත්තක් කියපන්කෝ පකො. වීඩියෝ එකේ බාගයක් බැකුව මොන හුත්තක් කියනවද තේරෙන්නෙ නෑ.
අඩෝ ඔය ticktock Channel එකේ video එකක් තියෙනවා French Avenue Vulcan Feu Eau De Parfum fake එකක් 14,500 ට ගත්තු සීන් එකක් ගැන. Scentson එකෙත් ඒ ගානමයි. මේ tick-tock පොර කියන විදියට ඒක ඒ ගානට දෙන්න බෑලු, ඒ කියන්නේ Scentson එකේ බඩු ෆේක්scentson ගැන නෙමෙයි වෙන්න ඇති නේද මේ කියන්නේ 🫠 මම ගන්නේ උන්ගෙන් ඒකයි.
SCENTON nam mama recommend karanne na bn.scentson ගැන නෙමෙයි වෙන්න ඇති නේද මේ කියන්නේ 🫠 මම ගන්නේ උන්ගෙන් ඒකයි.
lagadi prasidda une u tamai. mu gahanneth uta wageNawranperfumes, u thama rayhaan karanne
මූ මෙතන කියන්නෙ නම් ගොන් කතාවක්අඩෝ ඔය ticktock Channel එකේ video එකක් තියෙනවා French Avenue Vulcan Feu Eau De Parfum fake එකක් 14,500 ට ගත්තු සීන් එකක් ගැන. Scentson එකෙත් ඒ ගානමයි. මේ tick-tock පොර කියන විදියට ඒක ඒ ගානට දෙන්න බෑලු, ඒ කියන්නේ Scentson එකේ බඩු ෆේක්
මන් උන්ගෙන් perfume තුනක් අරන් තියෙනවා![]()
kohenda gaththe?මම Rayhaan Lion එකක් ගත්තා, ඒකත් fake කියලා හිතෙනවා බන්, විනාඩි 15ක් සුවඳ හිටින්නෙ නෑ
macerate wenna dila blnnමම Rayhaan Lion එකක් ගත්තා, ඒකත් fake කියලා හිතෙනවා බන්, විනාඩි 15ක් සුවඳ හිටින්නෙ නෑ
Vial seen එකේ නම් අව්ලක් තියෙන්න ඕනේ බන්. මම vercashe eros edp 10 ml එකක් ගත්තා. Reddit reviews එක්ක බැලුවම මම ගත්තු එකේ performance පට්ට අවුල්. පැය දෙකක් වත් සුවද තිබ්බේ නෑ. උන්ගෙන් මම ගත්ත rayhaan, rasasi (full bottle) ඊට වඩා හොඳයි. මම vercashe එක එක පාරයි ගැහුවේ. මුලින් මම හිතුවේ ලංකාවේ climate එක නිසා වෙන්න ඇති කියලා. දැන් නම් හිතෙනවා ෆේක් මඟුලක් වෙන්න ඇති කියල.SCENTON nam mama recommend karanne na bn.
unge thiyenawa 'vials' kiyala loku scent bottle eken 10ml, 5ml wage podi spray bottles ganan puluwan service ekak.
mama eken gaththa scent dekak, eken ekak spray kalama 2 mins wath thiyenne na. ekanisa mama unge website eke e product page eke review ekak damma bad experience eka gana. mulinma eka pending giya admin review ekata, eita passe un delete kara. post kare na.
un ekko expire una or clone fragrance wikunanawa athi (at least for their 'Vials' service)
ekanisa mama aye ungen ganneth na, wena keneta recommend karanneth na.
Aliya fashion - Rajagiriyakohenda gaththe?
Poddak process eka kiyannako? mehema?macerate wenna dila blnn
tldrවටේ යන්නෙ නැතුව කියන හුත්තක් කියපන්කෝ පකො. වීඩියෝ එකේ බාගයක් බැකුව මොන හුත්තක් කියනවද තේරෙන්නෙ නෑ.
Mamath gaththa. Habai mage eka gana nam satisfied. 4 hrs + thibuna.මම Rayhaan Lion එකක් ගත්තා, ඒකත් fake කියලා හිතෙනවා බන්, විනාඩි 15ක් සුවඳ හිටින්නෙ නෑ
Spray few times. And keep the bottle away for 2-3 weeks.Aliya fashion - Rajagiriya
Poddak process eka kiyannako?