perfume help

Jan 30, 2016
224
15
0
hoda perfume ekak ganna oni karala tiyenawa.

Cool Water By Davidoff For Men

s-l500.jpg


HUGO BOSS

s-l500.jpg




LACOSTE ESSENTIAL

s-l500.jpg


metika thama danata baluwe.oyala danna use karapu wena hoda brands thiyenawanam danna.mehe ganna wadi wageneda.aduwata genuine ganna place ekak dannawada.gatuu ebay link ehama thiyenawanam danna.help :)

Cool Water By Davidoff For Men
meka nan rs. 500 i da 600i da kohedo neh :P
loku qualityak nan na.shape yanthan.
 

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    Cool Water By Davidoff For Men
    meka nan rs. 500 i da 600i da kohedo neh :P
    loku qualityak nan na.shape yanthan.


    පිස්සුද බන්.. cool water එක 7000+

    මාත් එකක් ගන්න හිතන් ඉන්නේ මෙන්න මේකෙන්

    http://www.perfumes.lk/shop/for-men/

    replica එකක්ද දන්නේ න හැබැයි :(:sorry:
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28

    :lol: 5 ක් තියාගෙන මොකටද බන් ලාකෝස්ට් / හියුගෝ බොස් ගන්නේ??? ගනින්කෝ හොඳ පර්ෆියුම් එකක්... ලෝන්ග් ලාස්ටින්ග් සෙකිස් පර්ෆියුම්ස්...:cool:

    මෙහෙමයි.. ලංකාවේ නම් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්ස් ගන්න හිතන්න එපා... මෙහේ හැම තැනම තියෙන්නේ රෙප්ලිකා... ඉක්මන්/කේමු/ටකාස්/වෝව් වගේ ඔන්ලයින් ශොප්ස් වලින් නම් ගන්න එපා.. සෑහෙන්න තියෙන්නේ රෙප්ලිකා.. උන් ඔරිගිනල් කියලා රෙප්ලිකා විකුනන්නේ...ඒ ඇරත් මෙහේ බාගෙට බාගයක් කට්ටිය යූස් කරන්නේ අරාබි වගේ මැදපෙරදිගින් එන ඒවා..මෙහේ ඔරිජිනල් ගන්න තියෙනවා නම් තියෙන්නේ MC|Perfumes.lk|The Perfumerie කියන ශොප්ස් වල.. තිබ්බත් අස්ප ගනන් කියන්නේ.. ඒ නිසා හොඳම දේ Ebay එකෙන් හරි පිටරටින් හරි ගෙන්න ගන්න එක... එහෙම ගන්න පුළුවන් තැන් කිහිපයක් මම දාන්නම්.

    1) www.decantshop.com/ (ඔයාලට සාම්පල්ස් ඕනේ නම් ගන්න නියම තැන... shipping cost $9.99 for orders below $100.Free shipping for orders over $100
    )

    2) www.fragrancenet.com (ගොඩක්ම හොඳ ශොප් එකක්.. ලංකාවට එවනවා ටිකක් හොරයි.. ටිකක් ටෝක් කරොත් ගෙන්න ගන්න පුළුවන්.)

    3)www.amazon.com (Ebay එකට වඩා ගොඩක් ලාබයි.විශ්වන්ත දායකයි.. ගොඩක් පර්ෆියුම්ස් තියෙනවා ගන්න..)

    හරි මම දැන් ඔයාගේ බජට් එකට ගන්න පුළුවන් පට්ටම පර්ෆියුම්ස් ටිකක් දාන්නම්... මේවා ඇවිල්ලා ලාකොස්ට් / හුගෝ වගේ ජරාවල් නෙමේ. ගනන් අඩු කෙල්ලෝ කොරවෙලා යන පර්ෆියුම්ස්..!:P

    No1 - Nautica voyage (පට්ට සෙක්සි.. කෙල්ලෝ ගොඩක් ආසයි ඕකට.)

    description.png


    No2 - joop homme (ෆ්ලෝරල් ස්මෙල් එකක් තියෙන්නේ.. නහය කඩන් යනවා ඕකේ ස්මෙල් එකට... ඕක ගාගෙන ඔපිස් ගියොත් දොරෙන් ඇතුල් වෙද්දිම යූ කැන් ගෙට් කොම්ප්ලිමන්ට්ස්... ආහ් අමතක උනා.. ඕක ලංකාවේ තියෙනවා. ඔක්කොම රෙප්ලිකා. )

    s-l300.jpg


    No3 - Davidoff Coolwater (ගොඩක් හොඳ පර්ෆියුම් එකක්.කෙල්ලෝ ආසයි.)

    coolwater.png


    No 4 - Rasasi Tasmeem (සුපර් සෙක්සි. හොයා ගන්න ටිකක් අමාරුයි.. හොඳම දේ ඔය කටාර් / ඩුබායි වගේ මැද පෙරදිග රටක ඉඳන් එන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න.)

    Tasmeem-Men-Rasasi-for-men.png


    No 5 - Cuba Prestige (ඔන්න සිංහළු පර්ෆියුම්ස්.. ඔන්න ඔවා ගාපල්ලා... පට්ටම පට්ට..! ඕකේ තියෙනවා තව කියුබා ගෝල්ඩ් / කියුබා ග්‍රේ / කියුබා රෝයල් කියලා සෙට් එකක්.. ඔය ඔක්කොම එක පැකේජ් එකෙත් එනවා.. පුළුවන් නම් ගනින්.. කෙල්ලෝ ආසයි.)

    51KEQ5ThywL._SY355_.jpg


    No 6 - versace man eau fraiche (one of my FAV! කෙල්ලෝ නැමෙනවා මෙකේ සුවඳට... කියනවට අරන් ගාල බලපන්.50ml එක නම් ටිකක් ගනන් අඩුයි.100ml too much expensive)

    s-l300.jpg


    No 7 - unpredictable adventure (තවත් සුපිරිම පර්ෆියුම් එකක්.. ක්‍රීඩ් ඇවෙන්ටස් එකේ කොපී එකක්.)

    41Z1zWB7e4L._SY300_.jpg


    No 8 - michael jordan legend (Fresh clean sweet.. mmm හොඳ පර්ෆියුම් එකක්.below $20)

    PRFM-160403.jpg


    ආහ් අත රිදෙනවා බන්.. තව අම්බානෙක තියෙනවා... පස්සේ දාන්නම්....

    mewa online gennanna puluwan aduwata thiyana thenak kiyahallako..
     

    FunMama

    Member
    Dec 12, 2015
    14
    2
    0
    New Web sites for perfumes and cosmetics

    I have found new web site called ladieswatches.lk .They offer health and beauty products such as oriflame products including perfumes , st dalfour cream, thai rose , golden pearl .
    http://ladieswatches.lk/perfume
    Go and check new offers
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    හොඳයි සිංහළුනේ.. Low Range Perfumes ගැන සෑහෙන්න හොඳ ප්‍රතිචාර හම්බුන නිසා මම හිතුවා Part 2 පළකරන්න... Part 2 මගින් මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ රැපියල් 5000ත් 10,000ත් අතර ඉහළම ගනයේ Perfumes ගැන විස්තරයක් කරන්න.මේ රේන්ජ් එකේ තමයි දැනට ලෝකේ ඉස්තරම්ම Perfumes තියෙන්නේ...Perfumes මිල ගනන් ඒ උනාට ඔයාලට Shipping ඇඩ් වෙලා එද්දි 10,000 අනිවා පයිනවා.. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මම ඇත්තටම මේක ලියන්න හිතුවේ නෑ මොකද මේ Range එකේ පර්ෆියුම්ස් ගන්න පිරිස අඩු නිසා.. නමුත් ලාල් ජේ වගේ කට්ටිය Advance පර්ෆියුම්ස් ගැන අහලා තිබුන නිසා මම මෙහි දෙවන කොටස දාන්න හිතුවා..

    තමන්ට මෙම මුදල දරන්න පුළුවන් නම් ගත්තට කමක් නෑ.. තමන්ට මාසික පඩිය 50,000 ඉක්මවා ලැබෙනවා නම් මේ ගනන් වලPerfume එකක් Try කරලා බලන්න...ඒ වගේම කියන්න ඕන ලංකාව වගේ රටක මේ Perfumes Daily use කරන්න එපා... විශේෂ අවස්ථාවකට පමණක් පාවිච්චි කරන්න... පිටරටක නම් මේවා ලබා ගැනීමේ පහසුව ඇති නිසාත් මිල අඩු නිසාත් දෛනිකව පාවිච්චි වෙනවා...

    මම මෙහි පලකරන Perfumes වලින් ලැබෙන ප්‍රතිචාර මෙතැකැයි කියා නිමකරන්න බැරිවෙයි.... මොකද එය ඒ තරම්ම සුපිරී...අපි තරුණ කවුරුත් ආසයි ගෑණු ළමයින්ගේ අවධානවා ආකර්ශණය දිනා ගන්න.. එහෙනම් මෙන්න ඔබ පුල පුලා සිටි ඒ අවස්ථාව.... හොඳයි අපි එහෙනම් පටන් ගමු.. ආහ් තව දෙයක්... මෙහි පලකරන පර්ෆියුම්ස් නම් ලංකාවේ හොයා ගන්න බැරිවෙයි ලොවෙත්.. මෙන්න මෙයා ගාව තරමක් තියෙනවා.. හැබැයි මිල ගනන් නම් ඉතා අධිකයි... http://www.parfumeriestore.com/

    Okay lets START....!

    No 1 : La nuit de l'homme (How could i say... දැනට ලෝකයේ තිබෙන හොඳම සුපිරිම ඉස්තරම්ම ඉහළම අද්විතීයම අංක එකේ Perfume එක... SUPPER SEXY SEXY SEXY SEXY SEXY SEXY SEXY.ඔබට ඇත්තටම කාන්තාවකගේ අවධානය ආකර්ෂනය ලබා ගන්න අවශ්‍යද??? wanna sex with girl only using Perfume??? so this is the one...! this is the one guys u MUST Try.... ඔයාලට ලැබෙන ප්‍රතිචාර ගැන ඔයාලටත් හිතා ගන්න බැරි වෙයි... i'm so happy to have this bottle in my collection...tx ma cousin. පසු කාලිනව හැම කම්පැනි එකක්ම EDP ගහන්න පටන් ගත්තා.. මේකෙත් EDP වර්ශන් එකක් තියෙනවා.නමුත් EDT ගොඩක් හොඳයි EDP වර්ශන් එකට වඩා...Lady reaction and performance better than EDP version.Trust me guys u must TRY this.. WORLD NO1 MEN's PERFUME .මේ Perfume එක නම් ලංකාවේ ගන්න තැනක් නම් මම දන්නේ නෑ... හොඳම දේ Amazon එකෙන් ගෙන්න ගන්න tru Kapruka. )

    2rdhsm0.jpg


    No 2 : Dolce and gabbana the one EDP Version (Guys you wanna SEX with girls?ohh yeah.. girls getting ORGASM while smelling this perfume... ohh fuck yeah... Don't by EDT version.. it has only 2hrs projection... EDP version has more than 6 hrs... Try this Juice you can get unlimited Complements... :) unfortunately i have EDT version... මතක තියා ගන්න EDP බෝතලේ සෑහෙන DRAK like image .. EDT බොතලේ Light.)

    33lfkh0.jpg


    No 3 : Carolina Herrera CH MEN(Amazing Perfume... Great performance great reaction... Super Sexy.. have sample. )

    34obgx2.jpg


    No 4 : Mont Blanc individuel (මිල තරමක් අඩු ඉතාම SEXY Perfume එකක්... Floral smell එකක් තියෙන්නේ... ඕක ගාගෙන ගියොත් අනිවා හැරිලා බලන සයිස් එකේ පවර් එකක් තියෙන්නේ... පට්ටම comments හම්බෙන Perfume එකක්... Try this guys )

    s2aza8.jpg


    No 5 : Mugler cologne(මිල තරමක් අඩු ඉතාම SEXY Perfume එකක්... හරිම Fresh ස්මෙල් එකක් තියෙන්නේ ඕකේ.. බෝතලෙත් ලස්සනයි... පුළුවන්නම් ගන්න බලන්න.)

    sw4605.jpg


    No 6 : F ferragamo black(මිල තරමක් අඩු ඉතාම SUPER SEXY Perfume එකක්... La nuit de l'homme එකේ සුවඳත් එනවා ටිකක්... ඔයලා මිල අඩුවෙන් හොයනවා නම් මෙන්න බඩුව... පට්ටම සෙක්සි... ෆුල් සූට් එකක් ඇඳලා මේක ගාල ගියාම ලොවෙත් නෑ.... )

    2u74kya.jpg


    No 7 : Ultra Male Jean Paul Gaultier(Amazing Perfume... Great performance great reaction... Super Sexy.. Fruity Smell...you can get so many Compliment... මතක ඇතුව Ultra Male ගන්න ගන්න Le Male එපා... )

    21aizc1.jpg


    No 8 : Bleu de chanel (Very Famous Perfume... Sexy Clean Fresh... you should TRY this... )

    2ujo4t5.jpg


    No 9 : Givenchy PI (Great perfume.. Sexy... have unique Smell.. Girls ලා ගොඩක් ආසයි ඕකේ ස්මෙල් එකට...ගන්නවා නම් ඕකේ PI ලොගෝ එක පොඩි එකක් ගන්න... ලොකු එක ගන්න එපා... )

    b6oj10.jpg


    No 10 : Versace Pour Homme(Great SEXY perfume.. ගොඩක් Girls ලා recommend කරපු Perfume එකක් ඕක... හරිම Fresh Clean ස්මෙල් එකක් තියෙන්නේ... definitely try this guys. )

    21cdyqg.jpg


    No 11 : Dior intense (Great Sexy Perfume.Price high... )

    2m4dgm8.jpg


    No 12 : 1 Million (Hmm.. Very Famous... But i dnt like it... Longevity 2 hrs for me... )

    r1c20j.jpg


    No 13: Thierry Mugler A*men (what a supper supper SEXY perfume.. sometimes this would be my NO1 :P fresh clean strong.. WOW.... ඕකේ තියෙනවා තව Thierry Mugler A*Men Ultra Zest | A*Men Pure WOOD | A*Men Pure Malt | A*Men Pure Leather ඔය සෙට් එකම පට්ට පට්ට පට්ට... )

    wloh9j.jpg

    Thanks....................:P:P:P:P