ebay ekat baluwa bn shpping walata patta ganak gannawa meha khomatata 7k wenwammm aduwata kiyanne machan SL wala sahenna ganan ooka. man dakka ikman eke daala thiyenawa 5000 / 7000 wage wenawa..
hondama de ebay eken genna ganna. laabai sahenna...
ebay ekat baluwa bn shpping walata patta ganak gannawa meha khomatata 7k wenwammm aduwata kiyanne machan SL wala sahenna ganan ooka. man dakka ikman eke daala thiyenawa 5000 / 7000 wage wenawa..
hondama de ebay eken genna ganna. laabai sahenna...
Rasasi eke hodama eka mokadda machan
ම්ම්ම්... මෙහෙමයි... ඔය ගානට ගොඩාක් ලොකු පර්ෆෝමන්ස් නම් බලාපොරොත්තු වෙන්න බෑ...නමුත් මම කිහිපයක් දාන්නම්...
No 1 - Rasasi
![]()
අඩුම ගානට ගන්න පුළුවන් හොඳම පර්ෆියුම් එක මට දැනට හමුවුන Rasasi...Rasasi එකේ Mens සෑහෙන්න කලෙක්ශන් එකක් තියෙනවා. Fresh සුවඳක් තියෙනවා හැම එහෙකම... තමන් පර්ෆියුම් එකක් යූස් කලාට තමන්ට ඒකේ සුවඳ දැනෙනවා ඇඩුයි. නමුත් අපි වෙන කෙනෙක් ගාවට ගියාම එයාට හොඳට දැනෙනවා. ඒ වගේම දාඩිය ගඳත්...අපේ මල්ලි මේ දවස් වල ගාන්නේ ඕක.. උදේ ගාලා මූ රෑ 8ට ගෙදරට ආවත් මූ ලඟ සුවඳයි...
මම කොණ්ඩේ කපන්න ගියාමත් මූ අහලා පොරේ මොකද්ද බන් උඹ ගාන පර්ෆියුම් එක කියලා... ඒ වගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙන පර්ෆියුම් සෙට් එකක්.. නොලිමිට් එකේ ගන්න තියෙනවා 695ක් වගේ වෙන්නේ... HOPE | ROYAL | Temptation | Emotion වගේ ඒවා ගොඩක් සුවඳයි.
තව ඕකේ තියෙනවා අම්බානෙට... ගහපු ගමන් ස්ප්‍රිට් ගෑවා වගේ තමයි..
ටික වෙලාවකට පස්සේ පට්ටම සුවඳයි.
No 2 - Yatchman chocolate
![]()
අමානි කෝඩ් එකේ ස්මෙල් එකට ටිකක් සමීපයි.Fresh සුවඳක් තියෙනවා.1300ක් වගේ වෙන්නේ. 1500 පැනලත් තියෙනවා.. මෙහේ නම් ගොඩක් රෙඩ් / බ්ලූ තමයි තියෙන්නේ.... ඒත් ඔරිගිනල් නෙමේ.රෙප්ලිකා.. ebay එකේ නම් පැකේජ් තියෙනවා.පැක් එකේ 3ක් වගේ තියේ.එහෙම ගද්දි ලාභයි.
No 3 - Royal mirage
![]()
පට්ටම කලෙක්ෂන් එකක්... නහය කඩන් යනවා ඕකේ ස්මෙල් එකට... බෝතල් කිහිපයක් තියෙනවා. ඕකේ ඔරිගිනල් එකක් හොයා ගන්න.1350ටත් තියෙනවා.1850ටත් තියෙනවා...
එක පාරක් මම ඕකේ නයිට් වර්ශන් එක ගාගෙන ගියා කන්තෝරු. ලොක්කා අහපි මේ කපුරු තෙල් සුවඳක් එන්නේ මොකද්ද ඒ කියලා... මම සද්ද නැතුව හිටියා..
ශර්ට් එකට ගැහුවොත් හේදුවත් සුවඳයි...ඒ තරම් හරි ස්ට්‍රෝන්ග් ස්මෙල් එකක් තියෙන්නේ.
No 4 - Denim
![]()
ළඟදි යූස් කරන්න ගත්තේ.795ක් වගේ වෙන්නේ... ම්ම් හොඳයි ටිකක් සැරයි ගහපු ගමන්.. Rasasi තරම් සෙක්සි නෑ.. ගොඩාක් වෙලා තියෙන්නෙත් නෑ..නමුත් ශේප්.
![]()

meke thiyena okkotama kello namenava kiyalane bn thiyenne .
5 ක් තියාගෙන මොකටද බන් ලාකෝස්ට් / හියුගෝ බොස් ගන්නේ??? ගනින්කෝ හොඳ පර්ෆියුම් එකක්... ලෝන්ග් ලාස්ටින්ග් සෙකිස් පර්ෆියුම්ස්...
මෙහෙමයි.. ලංකාවේ නම් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්ස් ගන්න හිතන්න එපා... මෙහේ හැම තැනම තියෙන්නේ රෙප්ලිකා... ඉක්මන්/කේමු/ටකාස්/වෝව් වගේ ඔන්ලයින් ශොප්ස් වලින් නම් ගන්න එපා.. සෑහෙන්න තියෙන්නේ රෙප්ලිකා.. උන් ඔරිගිනල් කියලා රෙප්ලිකා විකුනන්නේ...ඒ ඇරත් මෙහේ බාගෙට බාගයක් කට්ටිය යූස් කරන්නේ අරාබි වගේ මැදපෙරදිගින් එන ඒවා..මෙහේ ඔරිජිනල් ගන්න තියෙනවා නම් තියෙන්නේ MC|Perfumes.lk|The Perfumerie කියන ශොප්ස් වල.. තිබ්බත් අස්ප ගනන් කියන්නේ.. ඒ නිසා හොඳම දේ Ebay එකෙන් හරි පිටරටින් හරි ගෙන්න ගන්න එක... එහෙම ගන්න පුළුවන් තැන් කිහිපයක් මම දාන්නම්.
1) www.decantshop.com/ (ඔයාලට සාම්පල්ස් ඕනේ නම් ගන්න නියම තැන... shipping cost $9.99 for orders below $100.Free shipping for orders over $100
)
2) www.fragrancenet.com (ගොඩක්ම හොඳ ශොප් එකක්.. ලංකාවට එවනවා ටිකක් හොරයි.. ටිකක් ටෝක් කරොත් ගෙන්න ගන්න පුළුවන්.)
3)www.amazon.com (Ebay එකට වඩා ගොඩක් ලාබයි.විශ්වන්ත දායකයි.. ගොඩක් පර්ෆියුම්ස් තියෙනවා ගන්න..)
හරි මම දැන් ඔයාගේ බජට් එකට ගන්න පුළුවන් පට්ටම පර්ෆියුම්ස් ටිකක් දාන්නම්... මේවා ඇවිල්ලා ලාකොස්ට් / හුගෝ වගේ ජරාවල් නෙමේ. ගනන් අඩු කෙල්ලෝ කොරවෙලා යන පර්ෆියුම්ස්..!
No1 - Nautica voyage (පට්ට සෙක්සි.. කෙල්ලෝ ගොඩක් ආසයි ඕකට.)
![]()
No2 - joop homme (ෆ්ලෝරල් ස්මෙල් එකක් තියෙන්නේ.. නහය කඩන් යනවා ඕකේ ස්මෙල් එකට... ඕක ගාගෙන ඔපිස් ගියොත් දොරෙන් ඇතුල් වෙද්දිම යූ කැන් ගෙට් කොම්ප්ලිමන්ට්ස්... ආහ් අමතක උනා.. ඕක ලංකාවේ තියෙනවා. ඔක්කොම රෙප්ලිකා. )
![]()
No3 - Davidoff Coolwater (ගොඩක් හොඳ පර්ෆියුම් එකක්.කෙල්ලෝ ආසයි.)
![]()
No 4 - Rasasi Tasmeem (සුපර් සෙක්සි. හොයා ගන්න ටිකක් අමාරුයි.. හොඳම දේ ඔය කටාර් / ඩුබායි වගේ මැද පෙරදිග රටක ඉඳන් එන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න.)
![]()
No 5 - Cuba Prestige (ඔන්න සිංහළු පර්ෆියුම්ස්.. ඔන්න ඔවා ගාපල්ලා... පට්ටම පට්ට..! ඕකේ තියෙනවා තව කියුබා ගෝල්ඩ් / කියුබා ග්‍රේ / කියුබා රෝයල් කියලා සෙට් එකක්.. ඔය ඔක්කොම එක පැකේජ් එකෙත් එනවා.. පුළුවන් නම් ගනින්.. කෙල්ලෝ ආසයි.)
![]()
No 6 - versace man eau fraiche (one of my FAV! කෙල්ලෝ නැමෙනවා මෙකේ සුවඳට... කියනවට අරන් ගාල බලපන්.50ml එක නම් ටිකක් ගනන් අඩුයි.100ml too much expensive)
![]()
No 7 - unpredictable adventure (තවත් සුපිරිම පර්ෆියුම් එකක්.. ක්‍රීඩ් ඇවෙන්ටස් එකේ කොපී එකක්.)
![]()
No 8 - michael jordan legend (Fresh clean sweet.. mmm හොඳ පර්ෆියුම් එකක්.below $20)
![]()
ආහ් අත රිදෙනවා බන්.. තව අම්බානෙක තියෙනවා... පස්සේ දාන්නම්....


mmm mata nam danata hambuna ewain Romance eka thamai hondama eka... ooka Men / Women degolloma use karanawa.. but awulak na .hari fresh smell ekak thiyenne.Rasasi eke hodama eka mokadda machan![]()


no doubt No 1 Nautica Voyagemeke thiyena okkotama kello namenava kiyalane bn thiyenne .
ekak kiyako honda
kello namenna one mage kelin venna one
e bn me site eke thiyena eva fatta aduine bn
https://www.decantshop.com/
eva honda nadda bn???
SUPPER SEXY!!!
mm not sure bro Nolimit nam thiyenawaArpico Super centre eke thiyeida Rasasi....Balanna oni....![]()


SL wala honda perfumes na Macho... but try
1)Rasasi - Emotion
2)yacht man chocolate
3)Royal Mirage

unfortunately i have EDT version... මතක තියා ගන්න EDP බෝතලේ සෑහෙන DRAK like image .. EDT බොතලේ Light.)
fresh clean strong.. WOW.... ඕකේ තියෙනවා තව Thierry Mugler A*Men Ultra Zest | A*Men Pure WOOD | A*Men Pure Malt | A*Men Pure Leather ඔය සෙට් එකම පට්ට පට්ට පට්ට... )
no doubt No 1 Nautica VoyageSUPPER SEXY!!!
https://www.decantshop.com/ eke sample macho thiyenne. 10ml chuti kuppi denne... ekai gaana adu.

Rasasi eke hodama eka mokadda machan![]()
Arpico Super centre eke thiyeida Rasasi....Balanna oni....![]()

mm not sure bro Nolimit nam thiyenawa
චොප්පේ ඕක දැම්මට පස්සේ දවසෙම දුවල ගිහින් කීල්ස් එකෙන් ඕකක් අරගත්තා![]()
රෝයල් එක ගත්තේ. හොද සුවදක් තියෙනවා. හැබැයි ගෑස් තමයි![]()

kiyak unada suwada kochara wala thiynwada bnචොප්පේ ඕක දැම්මට පස්සේ දවසෙම දුවල ගිහින් කීල්ස් එකෙන් ඕකක් අරගත්තා![]()
රෝයල් එක ගත්තේ. හොද සුවදක් තියෙනවා. හැබැයි ගෑස් තමයි![]()
Keels super thibbada? ela ehenma issella eke balanna oni...![]()
kiyak unada suwada kochara wala thiynwada bn
. 
. මට නම් හිතට ඇල්ලුවා

ඔය උඩ පින්තූරේ තියෙන විදිහේ එකක්. ෆුඩ්සිටියෙන් ද කොහෙද ගත්තේ ඒක.