uba meka use karanawada ??මේකත් බලපන්. මේකත් නියමයි.
La purfumary වලට අමතරව මම ගන්නේ මෙතනින්. ස්ප්‍රේ නෙවෙයි. රෝල් ඔන්. ස්ප්‍රේ ලබන මාසේ වගේ ඉඳලා දානවා.
La purfumary විතරක් නෙවෙයි බං ලංකාවේ තවත් සුපිරි පර්ෆියුම් හදන තැන් තියෙනවා.
https://www.luxeperfumeoils.lk/?fbclid=PAAaZ0Acp-rELyz8xVw737E8FlOKriH3J2VtAfmVjjwzBuWXcLQw6R3XtCOVw
මම නම් ආස leather or tobacco base note තියෙන ඒවට.
------ Post added on Jun 10, 2023 at 7:16 PM
hodai da bn
smell eka bad na ne ??
ara fb eketh sell karanawa ne rs.400 ta 500 ta wage
eh wage da danne na

