මචන්ලා ගෙදර දවස් 10 විතර ඉන්න එකේ මොනවා හරි ඉගෙන ගන්න බැලුවේ බන් මොනවද හොද එවා ඉගෙන ගන්නවන්ම් මගෙ job filed eka graphic design / video edting / photography
ඉංගිරිසි හරි කමක් නැහැ සරල විදිහට ඉගෙන ගන්න තියෙනම්.
suggest කරන්න මොනවද උබලා ඉස්සරහට ප්රොයෙජන වේන දෙයක් කිරියේ අනික් අයටත් මේ තර්ඩ එක වැදගත් වේයි කියලා හිතෙනවා.
ගෙදර pc එකක් නැ බන් එක නිසා mobile/tab එකකින් බලන්න පුලුවන් දෙයක්නම් ගොඩක් හොදයි