Empty bottles?මම දීපුවා ආයෙ අනිත් පැත්තට හම්බෙලා තියෙනව බ්‍රෙකප් වෙද්දි. එව්ව සේරම අක්කට දෙන්නෙ. හද්ද ගනන් එව්වා නෙමෙයි උපරිම රුපියල් 2,000 එව්වා

තෝ ඒවත් ඉල්ලුවදමම දීපුවා ආයෙ අනිත් පැත්තට හම්බෙලා තියෙනව බ්‍රෙකප් වෙද්දි. එව්ව සේරම අක්කට දෙන්නෙ. හද්ද ගනන් එව්වා නෙමෙයි උපරිම රුපියල් 2,000 එව්වා
ඒකනේ බං මූ කෙල්ලෙක් ට ගහන්න පුළුවන් perfume එකක් වත් දීලා නෑ. Breakup වෙන එක අහන්න දෙයක්දEmpty bottles?