Perl Class

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Machanla mata perl tikak igena ganna ona wela thiyenawa.. Ubala kawru hari dannawada ehema perl igena ganna puluwan thanak hari kenekwa hari..

    Bump ekak hari daan yamu machan udawwak widihata.. :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද බං. මේ වගේ ත්‍රෙඩ් කීයක් එලකිරියෙ වැටිල තියෙද. හැම එකකටම දෙන්න තියෙන්නෙ එකම උත්තරේ තමා..
    නිකං සල්ලි නාස්ති කරන්න එපා බං.
    ඔහොම බැලුවොත් තියෙන ලැන්ග්වේජස් ඔක්කොටම, තියෙන ෆ්‍රේම්වර්ක්ස් ඔක්කොටම, තියෙන API ඔක්කොටම ක්ලාස් හොයන්න වෙනවනෙ බං.
    එහෙම බැලුවොත් ක්ලාස් කීයකට නං යන්නද බං..
    අනික ඔය ඔක්කොටම ක්ලාස් තියෙනවද ?
    කෙහෙම්මල් ක්ලාස් හොයන්නැතුව නෙට් කනෙක්ශන් එකක් තියෙනවනෙ, කොමක් තියෙනවනෙ ගූගල් එකේ හොයල බලපං බං..
    ටියුටෝරියල්ස් ඕනෙ තරං තියෙනව..
    පටං ගන්න ටික අමාරුයි තමා.. එක පාරට පැහැදිලි වෙන්නෑ.. කෝඩ් එක මුලින් තනියෙන් ඔක්කොම බලාගෙන තේරෙන්නැතුව හරි ගහපං.. කොපි පේස්ට් කරන්න යන්න එපා..
    බිගිනර්ස්ලට ලියපු පොතක් හොයාගනිං.. ව්‍රොක්ස්, ඔරිඅලි, ඒප්‍රෙස් එකෙන් ගහනව සුපිරි පොත් සෙට් එකක්.
    ඒව හොයාගෙන කියවපං.
     
    Ela thanks ban advice ekata.. Man try ekak dennam..