ඔෆිස් එකේ ලැප් එක ආපහු බාර දෙන්න වෙලා තියනව. පර්මනට් ඩිලීට් කරපු ෆයිල්, කට් පේස් කරල ගනිපු ෆයිල් එහෙම ආපහු රිකවර් කර ගන්න බැරි වෙන්න අයින් කරල දාන්නෙ කොහොමද?
ඔවු ඔවු උඔල හිතන ඒවත් ඇති ඩිලීට් කරපුව. දැන් මගේ ඔලුව කන්නේ නැතුව මේ දැවෙන ප්රස්නෙට විසදුමක් දීපල්ල..

ඔවු ඔවු උඔල හිතන ඒවත් ඇති ඩිලීට් කරපුව. දැන් මගේ ඔලුව කන්නේ නැතුව මේ දැවෙන ප්රස්නෙට විසදුමක් දීපල්ල..