Permanent_Delete

king edward

Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    ඔෆිස් එකේ ලැප් එක ආපහු බාර දෙන්න වෙලා තියනව. පර්මනට් ඩිලීට් කරපු ෆයිල්, කට් පේස් කරල ගනිපු ෆයිල් එහෙම ආපහු රිකවර් කර ගන්න බැරි වෙන්න අයින් කරල දාන්නෙ කොහොමද?
    ඔවු ඔවු උඔල හිතන ඒවත් ඇති ඩිලීට් කරපුව. දැන් මගේ ඔලුව කන්නේ නැතුව මේ දැවෙන ප්‍රස්නෙට විසදුමක් දීපල්ල..
    :rolleyes::rolleyes:
     
    king edward

    Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    Thanks

    sallidila wena hdd ekak gahala,denna.
    බෑ බං. ඒක කරන්න බෑ. ඕන නැති එව්ව ටික ඩිලීට් කරා. රිකවර් කරන්න බැරි වෙන්න ක්ලීන් කරල දාන්නයි ඕන.

    ට්‍රයි කරල බලන්නම්. තියන ඒවටත් කෙල වෙයිද බං? සෑහෙන්න වටින දේවල් තියනව. ඒවත් මේකෙන් ඩිලීට් උනොත් තමා කෙල වෙන්නේ.

    තෑන්ක්ස්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    full hard disk ekama wipe karanna wenawa. ehema nathuwa ba. ubata awashya dewal backup karala. hard eka format karala aith copy karanna wei. ehema nathuwa permanent delete karana ewa echchara sarthaka nathi wenna puluwan.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Full hd film ekak(mokakhari loku file ekak) dala storage eka 100% pirenakan copy paste karann.. itapasse delete karala danna serama.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    HDD shredder /wiper software thiyenawa machan. ekak daala sudda karapan. no worries
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Full hd film ekak(mokakhari loku file ekak) dala storage eka 100% pirenakan copy paste karann.. itapasse delete karala danna serama.

    ඩිලීට් කරපු එකක් රිකවරි කල හැකි උනාට ඊට උඩින් මොකක් හරි රයිට් කරොත් ඊට පස්සෙ අර මුලින්ම තිබ්බ ටික නැතිවෙනවද :rolleyes:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    ඩිලීට් කරපු එකක් රිකවරි කල හැකි උනාට ඊට උඩින් මොකක් හරි රයිට් කරොත් ඊට පස්සෙ අර මුලින්ම තිබ්බ ටික නැතිවෙනවද :rolleyes:

    Ow. Nathi wenawa. Habayi 100% sarthakayi kiyanna baha. Ehema baluwama ithin Hard ekak physically destroy karath data ganna puluwanne...

    Oya monawa unath waradimakin format wela data recover karaganna try karanakota oya eka magulakwath wada naha. :angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ow. Nathi wenawa. Habayi 100% sarthakayi kiyanna baha. Ehema baluwama ithin Hard ekak physically destroy karath data ganna puluwanne...

    Oya monawa unath waradimakin format wela data recover karaganna try karanakota oya eka magulakwath wada naha. :angry:

    physically destroy කරන්ඩ ඕනි නම් මිටියකින් තැලුවනම් හරි :rolleyes:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඩිලීට් කරපු එකක් රිකවරි කල හැකි උනාට ඊට උඩින් මොකක් හරි රයිට් කරොත් ඊට පස්සෙ අර මුලින්ම තිබ්බ ටික නැතිවෙනවද :rolleyes:

    ou bn.. ochchara natanna one na..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    SSD නම් වයිප් ටූල් යූස් කරාට වැඩක් නැහැ මොකද SSD එකේ වෙනම ප්‍රොසෙසරයක් තියනවා එකෙන් රීඩ් රයිට් කන්ට්‍රෝල් කරනවා අපිට ඕන ඕන විදියට ඩේටා ඩිරෙක්ට්ලි ඩිලීට් කරන්න බැහැ
    ඒක නිසා ෆුල්ම පිරෙනකන් ෆිල්ම් හරි සිංදු හරි කොපි කරලා ඩිලීට් කරන එක තමයි ලේසියෙන්ම කරන්න තියෙන්නෙ