Delete karapu tika overwrite wenna wena data walin purawanna. ewath delete karala ayeth ekama karanna. format the hard 2, 3 times. dan thiyena files delete karanna file shredding software ekak use karanna.
SSD නම් වයිප් ටූල් යූස් කරාට වැඩක් නැහැ මොකද SSD එකේ වෙනම ප්‍රොසෙසරයක් තියනවා එකෙන් රීඩ් රයිට් කන්ට්‍රෝල් කරනවා අපිට ඕන ඕන විදියට ඩේටා ඩිරෙක්ට්ලි ඩිලීට් කරන්න බැහැ,
ඒක නිසා ෆුල්ම පිරෙනකන් ෆිල්ම් හරි සිංදු හරි කොපි කරලා ඩිලීට් කරන එක තමයි ලේසියෙන්ම කරන්න තියෙන්නෙ
)මේක තමයි හොදම solution එක, මොන මගුල ගෙනල්ලා recover කරන්න හැදුවත් stable copy එකක් ගන්න බෑ, data corrupt වෙනවා,
හොද result එකක් ගන්න නම් minimum 2පාරක්වත් කරපන් ,
(උබට වැදගත් files, ඒවා backup තියා ගනින්)
චගු;23427558 said:මේක තමයි කරන්න තියෙන්නෙ පුති
අවශ්‍ය ඒවා බැකප් කරල 100% පිරෙන්නම මොකක් හරි ලොකු ෆයිල් කීපයක් කොපි පේස්ට් කරපන්
ඒකම ආයෙ ආයෙ cut - > paste කරපන් පිරෙන්නම .