permanently delete files අපහු ගන්න බැරිවෙන්න data delete කරන හොද සොෆ්ට්වෙර් එකක් ඕනේ

KMAInteract

Well-known member
  • May 7, 2010
    323
    600
    93
    ගයිස් හෙල්ප් permanently delete files අපහු ගන්න බැරිවෙන්න data delete කරන හොද සොෆ්ට්වෙර් එකක් ඕනේ:yes:
    East-Tec Eraser 2012

    Original paid version
    https://www.east-tec.com/store
    Trial version
    https://www.filehorse.com/download-east-tec-eraser/change-log
    Crack torrent (No seeders. Crack එකත් එක්ක full එක ඕනෙනම් PM එකක් දාන්න)
    https://1337x.to/torrent/419776/East-Tec-Eraser-2012-10-1-5-100-KEY

    Other software's:
    1. WipeFile
    2. HardWipe
    3. Permadelete
    4. Alternate File Shredder
    5. File Shredder
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඩිස්ක් එක ආපහු යූස් කරනවා නම් මල්ටි පාස් ඩිස්ක් වයිප් යූටිලිටි එකක් යූස් කරන්න. එහෙම නැත්නම් නිකම් ඩිලීට් කරලා ඒ ස්පේස් එක පිරෙන්න ජන්ක් ෆයිල් ටිකක් දාන්න. ඕවර්රයිට් වෙන නිසා රිකවර් කරන්න බෑ.