permit + tax ekkada 28?
පොඩ්ඩා1;14927115 said:ඔව මචං.. මේ වාහන දෙක හැරෙන්න වෙන හොද වාහන මොනවද බන් ගෙන්නන් පුළුවන් ඒ ගානට
මචො ගනින් DEMIO skyactiv එකක්. එකෙ 25-30 පෙට්‍රල් වැඩ කරනවා. අනික ස්පොටි ගතියක් තියනව . මරු බාන්ඩෙ
permit thiyanawada naththan 11 k withara deela gannath oneda?
පොඩ්ඩා1;14927181 said:mazda අල්ලන්නේ නැහැ බන් ..!!

ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ බන් ..!! sry bossmachan permit ekak thiye 25000$+5000$ kiyala mekata wahanayak gaddi kohomada price aduwenne?
machan permit ekak thiye 25000$+5000$ kiyala mekata wahanayak gaddi kohomada price aduwenne?
පොඩ්ඩා1;14927187 said:මචං මගේ ලග permit එක තියනවා ..!! මේ වාහන දෙක හැරෙන්න ඒ ගානට ගන්න පුළුවන් වෙන වාහන මොනවද කියලා කියහන්කෝ ..!!
http://jpcenter.ru/aj-2nOvh3mxBtFjMM.htm
http://jpcenter.ru/aj-5FpoKHEgrAVwN8.htm
tax thibbama puluwan wei neda....
25000 වෙනකන් 65% 80% 100% හරි අදාල විදියට duty වදිනව. ඒ උනාට 25000 පමිට් එකෙන් ගන්න පුලුවන් 30000ක් වටින වාහනයක්. හැබැයි අර අන්තිම 5000ට සාමාන්ය ටැක්ස් එක වදිනව.
පොඩ්ඩා1;14927297 said:mark X එක නම් බැරි වෙයි වගේ ..!!
COROLLA එක නම් පුළුවන් වෙයි වගේ...!! කෝකටත් ගෙන්නන බුවෙක් ගෙන් අහන්න ඕනේ ..
anywy thnxx mchn..!!


machan meeka wenne kohomada kiyala danaganan widihak nadda wistharayak