PERMITඑකට වාහනයක් ..

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පොඩ්ඩා1;14927351 said:
    මමත් ඔය site එක 24hrs වලම බල බල ඉදලා ඇති වෙලා තමයි මේ thread එක දැම්මේ..!!
    මට තියන අවුල එහෙ තියන සමහර avg price එක ලග යන වාහන මෙහෙ විකුණුම් මිලේ සෑහෙන ලොකු වෙනසක් තියනවා බන්

    tax ban :oo::oo:
    permit thiyanawanam hena aduwata wade karanna puluwan

    http://www.elakiri.com/forum/showthread.php?t=1540769

    oke comment tikath balahan iwara wenakan
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    පොඩ්ඩා1;14927297 said:
    mark X එක නම් බැරි වෙයි වගේ ..!!
    COROLLA එක නම් පුළුවන් වෙයි වගේ...!! කෝකටත් ගෙන්නන බුවෙක් ගෙන් අහන්න ඕනේ ..
    anywy thnxx mchn..!!

    මාක් X එකක් ගන්න 28-30 ? හහා ටැක්ස් එක ගෙවන්නෙ පොලිසියෙන්ද ? ඔක 50කට මෙහා අල්ලන්නවත් වෙන්නෙ නෑ. කොරොල්ල ඇක්ස්යො එක තමා ආය තියෙනෙ. ඒක නම් 35ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.හැබැයි අනේ මන්ද අර 121 වල තිබ්බ ගතිය 141 වල ලොවෙත් නෑ. 161 ඉතින් වයසක අන්කල්ල ඉලක්ක කරලනෙ ඩිසයින් කරල තියෙන්නෙ. කොහෙද උබ මැස්ඩා මිට්සු හොන්ඩ එපා කියනවනේ. :/ ර්
     
    Last edited:
    Jun 14, 2012
    420
    47
    0
    ඇයි බන් උබ චිනෙට කඩේ යන්නෙ. ? එහෙනන් අපිත් ජපානෙට කඩේ යනව . මම නම් මැස්ඩ3 & ප්‍රිමියො එකෙ තමා යන්නෙ, පන්ඩ මරුටි වල මට නම් යන්නම බෑ . පට්ටම අමරුයි. ඇත්තම කිව්වොත්. ඔය බට්ට කාර් වල මම නම් ආසම මාච් ක්10 එක තමා, අන්න කාර්

    උබට පිෂ්ෂු ද බන්..!! කවුද යකෝ චීනෙට කඩේ ගියේ..!! PREMIO එකක් ගන්න ,මගේ ලග සල්ලි නැහැ ..!! mama demio එකට කැමති නැති නිසා තමයි ගන්නේ නෑ කිව්වේ ..!!
    උබ ගන්නේ උබේ සල්ලි වලින් , මම ගන්නේ මගේ සල්ලි වලින් ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    පොඩ්ඩා1;14927383 said:
    උබට පිෂ්ෂු ද බන්..!! කවුද යකෝ චීනෙට කඩේ ගියේ..!! PREMIO එකක් ගන්න ,මගේ ලග සල්ලි නැහැ ..!! mama demio එකට කැමති නැති නිසා තමයි ගන්නේ නෑ කිව්වේ ..!!
    උබ ගන්නේ උබේ සල්ලි වලින් , මම ගන්නේ මගේ සල්ලි වලින් ..

    ලොල් ඔය වෙන ත්‍රෙඩ් එකකට ලියපු එකක් බන්. වැරදිල මෙකෙ පොස්ට් උනෙ :P
     
    Jun 14, 2012
    420
    47
    0
    මාක් X එකක් ගන්න 28-30 ? හහා ටැක්ස් එක ගෙවන්නෙ පොලිසියෙන්ද ? ඔක 50කට මෙහා අල්ලන්නවත් වෙන්නෙ නෑ. කොරොල්ල ඇක්ස්යො එක තමා ආය තියෙනෙ. ඒක නම් 35ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.හැබැයි අනේ මන්ද අර 121 වල තිබ්බ ගතිය 141 වල ලොවෙත් නෑ. 161 ඉතින් වයසක අන්කල්ල ඉලක්ක කරලනෙ ඩිසයින් කරල තියෙන්නෙ. කොහෙද උබ මැස්ඩා මිට්සු හොන්ඩ එපා කියනවනේ. :/ ර්

    හරි එහෙනම් කියපන්කො බලන්න "මැස්ඩා මිට්සු හොන්ඩ " මොනවද ඒ price range එකේ ගෙන්නන්න පුළුවන් වාහන .!! මිල ගණනුත් එක්කම දාපන්කෝ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මාක් X එකක් ගන්න 28-30 ? හහා ටැක්ස් එක ගෙවන්නෙ පොලිසියෙන්ද ? ඔක 50කට මෙහා අල්ලන්නවත් වෙන්නෙ නෑ. කොරොල්ල ඇක්ස්යො එක තමා ආය තියෙනෙ. ඒක නම් 35ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි.හැබැයි අනේ මන්ද අර 121 වල තිබ්බ ගතිය 141 වල ලොවෙත් නෑ. 161 ඉතින් වයසක අන්කල්ල ඉලක්ක කරලනෙ ඩිසයින් කරල තියෙන්නෙ. කොහෙද උබ මැස්ඩා මිට්සු හොන්ඩ එපා කියනවනේ. :/ ර්

    :dull::dull:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    උඹ කියපු දෙක ගැන තමයි මචෝ බලන්න වෙන්නේ. 28 ක් කියල මාර්ජින් තියාගෙන වාහන ගෙන්නන්න හරි අමාරුයි. අත්දැකීමෙන් කියන්නේ. මම දන්න ගණිත සාස්තරේ දාල සියපාරකට වඩා ගණන් හදල තමයි වාහනේ ගෙනාවේ මචෝ. ඒත් අපේ කස්ටම් එකේ අයියල කොහොම හරි අපෙන් සල්ලි කඩා ගන්නවා. මේකත් පොඩ්ඩක් බලපන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1548739&page=3
     
    thnx මචං
    එක තමයි බන් ..!! මටත් මේ ගණන හැදිල්ල එපා වෙලා තියෙන්නේ බන්..!! අනේ මන්දා බන්
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Honda FIT? හරියන්නේ නැද්ද මන්ද? හයිබ්‍රිඩ් නෙවෙයි, නිකම් එක තියනවා නේ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    උඹ කියපු දෙක ගැන තමයි මචෝ බලන්න වෙන්නේ. 28 ක් කියල මාර්ජින් තියාගෙන වාහන ගෙන්නන්න හරි අමාරුයි. අත්දැකීමෙන් කියන්නේ. මම දන්න ගණිත සාස්තරේ දාල සියපාරකට වඩා ගණන් හදල තමයි වාහනේ ගෙනාවේ මචෝ. ඒත් අපේ කස්ටම් එකේ අයියල කොහොම හරි අපෙන් සල්ලි කඩා ගන්නවා. මේකත් පොඩ්ඩක් බලපන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1548739&page=3

    එක තමා මචො. මෙහෙමයි. උබට පුලුවන් හොන්ඩ ෆිට්hybrid එකක් සෙට් කරගන්න. පමිට් නැතුවත් ඕක ගෙන්න පුලුවන් 34-36 වගේ. ඩෙමියො එපා නෙ :P ආය මට ඔලුවට එකක් ආවොත් දාන්නම්.
     
    Jun 14, 2012
    420
    47
    0
    එක තමා මචො. මෙහෙමයි. උබට පුලුවන් හොන්ඩ ෆිට්hybrid එකක් සෙට් කරගන්න. පමිට් නැතුවත් ඕක ගෙන්න පුලුවන් 34-36 වගේ. ඩෙමියො එපා නෙ :P ආය මට ඔලුවට එකක් ආවොත් දාන්නම්.

    elazz
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Belta eka nam superi, thel hondata karanawa, kia walata aasa nadda? Unge aluth car set ekak theyanawa maara gathi.

    Mama toyota lanka eken corolla ganan gatta, 46k 49 k wenawa.
    Kia sorento 50 k 56 k wenawa.

    Mama me sare taatha ge permit eka set unoth kia sorento ekakata yanna hethan inne...
     
    අහ්හ් ela ela kollo

    මචන් මගේ ලග එච්චර සල්ලි නැහැ බන් ..!! එකයි මේ වගේ පොඩි එකක් ගන්න හිතුනේ ..!!
    උපරිම try එකක් දෙනවා AXIO එකක් ගන්න..!! බැරි උනොත් මේ දෙකෙන් එකක් තමයි ඉතින් :no::no: මං KIA soul එකට කැමතියි bt එක permit එකට දෙන්නේ නැතිලු ..
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    පොඩ්ඩා1;14929124 said:

    Mama lagath me dawas wala salli na, hnb dream drive vehicle loan ekak ganna hethan inne, waahanayak ganna oone nisa namai machan permit eka labana nisa ganna inne, taatha kamathi na eaka wikunana...:)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Belta eka nam superi, thel hondata karanawa, kia walata aasa nadda? Unge aluth car set ekak theyanawa maara gathi.

    Mama toyota lanka eken corolla ganan gatta, 46k 49 k wenawa.
    Kia sorento 50 k 56 k wenawa.

    Mama me sare taatha ge permit eka set unoth kia sorento ekakata yanna hethan inne...
    Sorento (2013) eka 67/- wenawa machan.... e giya sare 2012 model eka thamai 57/- dunne :yes:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Sorento (2013) eka 67/- wenawa machan.... e giya sare 2012 model eka thamai 57/- dunne :yes:

    Hutaa, umbata sure da?
    Mama gia aerial 10 gehin ne ban ganan ahan aawe, LC ekata 26 k wetara yai keewa. Dan sathi dekak athulata, oya ikman aya ganan wenas unaada?

    Umbata hondatam a sure da?