පොඩ්ඩා1;14927351 said:මමත් ඔය site එක 24hrs වලම බල බල ඉදලා ඇති වෙලා තමයි මේ thread එක දැම්මේ..!!
මට තියන අවුල එහෙ තියන සමහර avg price එක ලග යන වාහන මෙහෙ විකුණුම් මිලේ සෑහෙන ලොකු වෙනසක් තියනවා බන්
tax ban


permit thiyanawanam hena aduwata wade karanna puluwan
http://www.elakiri.com/forum/showthread.php?t=1540769
oke comment tikath balahan iwara wenakan




