Permit කෙරුවාවල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සමහර එවුන් පාර්ලිමේන්තුවේ මාස දෙකක් තුනක් ඉඳල permit එක (කෝටි 6k වෙනවා ) අරගෙන අස්වෙලා වෙන එකෙකුට දිවුරුම් දෙන්න අයින් වෙනවා .
    මේක ගොඩක් නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරු කරනවා කියලා කියනවා .
    අවුරුදු 5 ට එක seat එකකට permit දහයක් ඒ කියන්නේ කෝටි 60 k
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සහජීවනේ ඇවිස්සෙයි. කට වහන් හිටපන් හාද
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar391265_18.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සහජීවනේ ඇවිස්සෙයි. කට වහන් හිටපන් හාද

    ඇයි බං මේව මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං හදන්නෙ ? ඕව හැදුව කියල ඕවගෙ යන්නෙ කීයෙන් කී දෙනාද. ඒ වුනාට ඒවගෙ යන්නැති මිනිස්සුත් ඒව හදන්නයි නඩත්තු කරන්නයි බදු ගෙවන්න ඕනෙ. හදන්න ගත්තු ණයට පොලිය ගෙවන්න ඕනෙ.

    ඕව ඕනෙ උන්ට විතරක් සල්ලි එකතු කරල හදාගන්න කිව්වනං ඉවරයිනෙ බං. නේ ?

    :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    eka tama kiyanne jvp1ta demu kiyla

    මිනිස්සු උන්ට දෙන්නෙ නෑ .
    ඔය අවුරුදු 20-30 අතර un ටික විතරයි දෙන්නේ .
    මාත් ආයි දෙන්නේ නෑ .
    යහපාලනය න් උන්ටත් කෙළ උනා :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    eka tama kiyanne jvp1ta demu kiyla

    දැන් ඉන්න ආණ්ඩුව ගේන්න මූලික උනෙත් JVP එකනෙ බන්.. මටනම් දැන් ඉන්න එවුන්ගෙ හොදක් පේන්නෙ නැ බන්.. :confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සමහර එවුන් පාර්ලිමේන්තුවේ මාස දෙකක් තුනක් ඉඳල permit එක (කෝටි 6k වෙනවා ) අරගෙන අස්වෙලා වෙන එකෙකුට දිවුරුම් දෙන්න අයින් වෙනවා .
    මේක ගොඩක් නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරු කරනවා කියලා කියනවා .
    අවුරුදු 5 ට එක seat එකකට permit දහයක් ඒ කියන්නේ කෝටි 60 k

    දෑන් ඉතින් පර්මිට් එක ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්නේ. ඕක තහනම් කලා නම් හරි
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Koti 5-6 wunata oka ochchara loku ganakata wikunanna ba ban. Wahana gennana ekek gen ahala balapan. Man ahala thiena widiyata nan 10-20 million wage puluwan. Chandayak dinanna kohomath 10M walata wada yanawa. Ehema beluwoth unta wasiyak na.

    Anika manthri post eke eka digata 5 years hitiye nethnan pension eka lebenneth na.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අප්‍රියෙල් මාසෙ, ලක්ෂ 90ක් ගෙවල වෙෙද්‍ය විද්‍යාව ඉගන ගන්න ලංකාවෙ සිසුන් 60ක් බීජිං විශ්ව විද්‍යාලයකට ගියා. ඒ ගිය බොහෝ දෙනෙකුට තිබුනෙ C සමාර්ත තුනක් පමනය්. නමුත් ඒ සියලු දෙනාම වෙෙද්‍යවරැන් වී ලංකාවෙ සේවය කරන්න අාපසු පැමිනෙන බව සහතිකය්. තව සමහරක් පිටරටවල සේවයටත් යාවී. ඉතින් සය්ටමේ තිබුන නම් අර විදේස විනිමය ලංකාවෙ ඉතිරි වෙනවා. කොහෙද ඉතින් කුහක $#* හින්ද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අප්‍රියෙල් මාසෙ, ලක්ෂ 90ක් ගෙවල වෙෙද්‍ය විද්‍යාව ඉගන ගන්න ලංකාවෙ සිසුන් 60ක් බීජිං විශ්ව විද්‍යාලයකට ගියා. ඒ ගිය බොහෝ දෙනෙකුට තිබුනෙ C සමාර්ත තුනක් පමනය්. නමුත් ඒ සියලු දෙනාම වෙෙද්‍යවරැන් වී ලංකාවෙ සේවය කරන්න අාපසු පැමිනෙන බව සහතිකය්. තව සමහරක් පිටරටවල සේවයටත් යාවී. ඉතින් සය්ටමේ තිබුන නම් අර විදේස විනිමය ලංකාවෙ ඉතිරි වෙනවා. කොහෙද ඉතින් කුහක $#* හින්ද

    සයිටම් එකේ ප්‍රමිතිය පිලිබද සහ බදවා ගෑනීම් පටිපාටිය ගෑන ප්‍රශ්න තිබ්බා නේ. වෙන්න ඕනී පවුද්ගලික ලාබ නොලබන විශ්ව විදයාල කිහිපයක් ඈති කිරීම. ලන්කාවේ විතරක් නෙමේ පිටරට එවුනුත් එයි මෙහෙ ඉගෙන ගන්න
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    සයිටම් එකේ ප්‍රමිතිය පිලිබද සහ බදවා ගෑනීම් පටිපාටිය ගෑන ප්‍රශ්න තිබ්බා නේ. වෙන්න ඕනී පවුද්ගලික ලාබ නොලබන විශ්ව විදයාල කිහිපයක් ඈති කිරීම. ලන්කාවේ විතරක් නෙමේ පිටරට එවුනුත් එයි මෙහෙ ඉගෙන ගන්න

    ලාබ නොලබන

    moko invest karana unge Bijja kahanawada meha project karanna?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලාබ නොලබන

    moko invest karana unge Bijja kahanawada meha project karanna?

    ehema invest karana ewun ona tharam innawa. ubala wagei bijja kannama balan inne naa. :D. oya SLIIT eka thiyenne shoke ekata

    The Sri Lanka Institute of Information Technology was established in 1999 by incorporation under the Companies Act of 2007 as a nonprofit company by guarantee (registration number GL 24) with the ability to award Bachelor of Science degrees
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ehema invest karana ewun ona tharam innawa. ubala wagei bijja kannama balan inne naa. :D. oya SLIIT eka thiyenne shoke ekata

    The Sri Lanka Institute of Information Technology was established in 1999 by incorporation under the Companies Act of 2007 as a nonprofit company by guarantee (registration number GL 24) with the ability to award Bachelor of Science degrees

    you got the worst example, just check the company structure of the SLIIT and see :lol::lol::lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සයිටම් එකේ ප්‍රමිතිය පිලිබද සහ බදවා ගෑනීම් පටිපාටිය ගෑන ප්‍රශ්න තිබ්බා නේ. වෙන්න ඕනී පවුද්ගලික ලාබ නොලබන විශ්ව විදයාල කිහිපයක් ඈති කිරීම. ලන්කාවේ විතරක් නෙමේ පිටරට එවුනුත් එයි මෙහෙ ඉගෙන ගන්න

    Thawa kuhakayek
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    සයිටම් එකේ ප්‍රමිතිය පිලිබද සහ බදවා ගෑනීම් පටිපාටිය ගෑන ප්‍රශ්න තිබ්බා නේ. වෙන්න ඕනී පවුද්ගලික ලාබ නොලබන විශ්ව විදයාල කිහිපයක් ඈති කිරීම. ලන්කාවේ විතරක් නෙමේ පිටරට එවුනුත් එයි මෙහෙ ඉගෙන ගන්න

    Lankawe inna gothrika modayo ekka kisi deyak karanna ba. SAITAM wahala dala wunata eeyeth picketing 1 thibba private education mokadda ekakata