Machanz mama danna swalpaya menna: 

petrol costs adu wenna ona, sure natha.

japanese car ownersla tika duwan awith oya wahane gana hoda kiyayi thawa tikakin..
idamadi
dederanawa,
safety na,
oyagaanata japan ekak gattahaki,
engine eken saddeyak enawa,
silencer eken duma danawa,
petrol witarai kerenne,
athula kathai,
eliya hodai eka nisa minissu ahuwenawa,
awurudu 20ta kalin aapu japan eke oita wada option tiyanawa,
ganna gaanata paadui..

machanla me wahane hondaida? Brandnew ganna?
34.75 kiyala kwwe. Mke Vibration ekak enawada slow yanakota?
![]()
ඕක 34.75ද 32.70ද. යුනිමෝ එකෙන් අහන්න. 32.70ට මේක වටිනව මටනං. Toyota 1KR series engine with vvt-i' හොඳට තෙල් කරනව. මැලේසියාවෙ වැඩියෙන්ම විකිණෙන වාහනේ. ලංකාවෙ දැන් පෙරදුවා වාහන වලට හොඳ මාකට් එකක් තියෙනව.
sorry පොරොදුවා ආසි(z)යාපෙරදුවා කියලද කියන්නේ මේකට?පෙරෝඩුවා නෙමෙයිද?
sorry පොරෝදුවා