Perodua Axia 2017

AlanBRO

Member
Jan 15, 2019
635
182
0
Earth
Picanto eka ganin. build quality eka hodai

Kia picanto දකුණු කොරියාවෙ වැඩිපුර පාරෙ දකින්න ලැබෙන වාහනයක්. දකුණු කොරියාවෙ නම් කියන්නෙ KIA MORNING විදියට.
 

2osama

Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    කිසිම අවුලක් නැහැ හොද කාර් එකක් බය නැතුව ගන්න.
    ඔක්කොම පාර්ට්ස් Toyota තමා
    තෙලුත් හොදට වැඩකරනවා
    **************************************************************
    සේෆ්ටි එක ටිකක් අඩුයි (මම හැප්පිච්ච කාර් දෙකල තියෙනවා කුඩු වෙලා යනවා ).පොඩි කාර් වල කොමත් ඉතීන් හැප්පුනොත් ඉවරයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,936
    113

    Because you have to pay 69K LKR per month for 60 months on top of the asking price

    4eI3h2N.png
     
    • Like
    Reactions: JokerFan