Perodua Axia 2017

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    30-35 athara thiyenne WagonR and Axia and thawa tikak yanakota Vitz eka thama. 36-38 wiyadam karanna puluwannam vitz ekakata yanna beri nam wagonR ekata wada Axia eka hodai. Viva Elite ekath patta car eka. meka thama eka discontinued karana ena new eka. toyota or japan kiyana moda mathe nam inna epa. den thiyana godak vehicles hodai. oya hodata use karanawanam, wena unta drive karanna denneth nettam, service welawata karanawanam kisima awulak ne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :shocked:මචන් උබ දන්න තැනක් තියෙනවනම් කියපන්කො.හැච්බැක් උනාට අවුලක් නැහැ..දුර ගමන් කොහෙවත් යන්නේ නැහැ.මම ඉන්නේ පන්නිපිටියේ.

    ඇල්පිටියේ තියෙනවා අඩුවට.. එලයිට් දෙන්නේ දවසට 1750යි.
    මාසෙටම ගත්තොත් 50000යි.
    කොළබින් ඇවිත් ගිඩක් අය ගෙනියනවා..
    වැගන් ආර් පරණ මොඩ්ල් එක 2500යි
    අළුත් මොඩ්ල් එක 2750යි..
    ඒවත් මාසෙකට වගේ ගන්නකොට ඩිස්කවුන්ට් පිට ලැබෙනවා :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඇල්පිටියේ තියෙනවා අඩුවට.. එලයිට් දෙන්නේ දවසට 1750යි.
    මාසෙටම ගත්තොත් 50000යි.
    කොළබින් ඇවිත් ගිඩක් අය ගෙනියනවා..
    වැගන් ආර් පරණ මොඩ්ල් එක 2500යි
    අළුත් මොඩ්ල් එක 2750යි..
    ඒවත් මාසෙකට වගේ ගන්නකොට ඩිස්කවුන්ට් පිට ලැබෙනවා :yes:

    හම්ම පට්ට ලබයිනේ බන්.මම හොයන්නේ කොලබ පැත්තෙන් බන්.මම ඉන්නේ පන්නිපිටියේ.:sorry:තැන්ක්ස් මචන්.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හම්ම පට්ට ලබයිනේ බන්.මම හොයන්නේ කොලබ පැත්තෙන් බන්.මම ඉන්නේ පන්නිපිටියේ.:sorry:තැන්ක්ස් මචන්.

    උබට හයිවේ දාලා කුරුදුගශැතැම්මෙන් අවුට් කරලා ආවත් ලාබයි.. මම ඕනනම් කන්ටැක් නම්බර් දෙන්නම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    :rofl::rofl::rofl::rofl::rofl:

    අර ත්‍රීවීල් වලටත් වඩා පාරෙ තියන පාන් බාගෙද

    Unique nam na WagonR dan Alto gaanata watila, but gewana gaanata wadima deyak hambenne WagonR eke :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    hoda hindane ban minissu echchara ganne :D
    elakiri review aka balapan ada daapu :angry:

    :P:P:P
    කොහොම උනත් ඕකෙ එයාර් බෑග් පිම්බෙනව කිබුහුමක් ගියත් . ඊටපස්සෙ ඒව දාන්න ඉඩම් උගස් කරන්න වෙනව . ඉන්ශූරන්ස් එකම කීයක්ද බන් :baffled::baffled: . ඊට වැඩිය ලාබයි ඇක්සිය එක . මන් කිව්වෙ මගේ මතේ මචන් . මන් දන්නව උබට වන්ඩියක් තියනව කියල . ඒත් එක එකාගෙ කැමැත්ත වෙනස්නෙ බන් . මන් පෙට්ටි වගේ ඩිලිවරි වෑන් වලට ආස නෑ .:no::no::no::no:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :P:P:P
    කොහොම උනත් ඕකෙ එයාර් බෑග් පිම්බෙනව කිබුහුමක් ගියත් . ඊටපස්සෙ ඒව දාන්න ඉඩම් උගස් කරන්න වෙනව . ඉන්ශූරන්ස් එකම කීයක්ද බන් :baffled::baffled: . ඊට වැඩිය ලාබයි ඇක්සිය එක . මන් කිව්වෙ මගේ මතේ මචන් . මන් දන්නව උබට වන්ඩියක් තියනව කියල . ඒත් එක එකාගෙ කැමැත්ත වෙනස්නෙ බන් . මන් පෙට්ටි වගේ ඩිලිවරි වෑන් වලට ආස නෑ .:no::no::no::no:

    ඇත්ත කතාව.. මගේ යන්තම් ත්‍රිවිල් එකක් ගෑවිලා එයාබෑග් ආව..
    එයාබෑග් නිසා වින්ඩ්ස්ක්‍රීන් එකත් ගියා..
    ක්ලේම් එක 5.15යි.
    සෙලින්කෝ නිසා බේරුණා..
    ඉන්ශුරන්ස් වාරිකේ ගැනනම් කතාකරලා වැඩක් නෑ :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    ඇත්ත කතාව.. මගේ යන්තම් ත්‍රිවිල් එකක් ගෑවිලා එයාබෑග් ආව..
    එයාබෑග් නිසා වින්ඩ්ස්ක්‍රීන් එකත් ගියා..
    ක්ලේම් එක 5.15යි.
    සෙලින්කෝ නිසා බේරුණා..
    ඉන්ශුරන්ස් වාරිකේ ගැනනම් කතාකරලා වැඩක් නෑ :baffled:

    Around 95 enawa ne... rent dala nam thawa wadine.

    Mage 70-75 enne 3.5million walata.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඇත්ත කතාව.. මගේ යන්තම් ත්‍රිවිල් එකක් ගෑවිලා එයාබෑග් ආව..
    එයාබෑග් නිසා වින්ඩ්ස්ක්‍රීන් එකත් ගියා..
    ක්ලේම් එක 5.15යි.
    සෙලින්කෝ නිසා බේරුණා..
    ඉන්ශුරන්ස් වාරිකේ ගැනනම් කතාකරලා වැඩක් නෑ :baffled:

    ඔය ත්‍රීවීල් පයන්නලත් එක්ක කාර් පදින්න බෑ බන් .අපි ලේලන්ඩ් ලොරි ගන්න ඕන ඔෆිස් ටයිම් එකේ ඕකුන්ගෙන් බේරිල යන්න නම්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    ඇත්ත කතාව.. මගේ යන්තම් ත්‍රිවිල් එකක් ගෑවිලා එයාබෑග් ආව..
    එයාබෑග් නිසා වින්ඩ්ස්ක්‍රීන් එකත් ගියා..
    ක්ලේම් එක 5.15යි.
    සෙලින්කෝ නිසා බේරුණා..
    ඉන්ශුරන්ස් වාරිකේ ගැනනම් කතාකරලා වැඩක් නෑ :baffled:

    uba kochchara speed ekakin da giye? :shocked:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    uba kochchara speed ekakin da giye? :shocked:

    පාර හරහා දැම්ම ත්‍රිවිල් එකක් වැදි ලා උනේ.. 60ට වගේ යද්දි.. බොනට් එක කිසිම අවුලක් නෑ..
    එයාබෑග් + වින්ඩ්ස්ක්‍රීන් ක්ලේම් එක :oo:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    WaganR 660 engine eka nisa load dala yana welawata pick madi wei kiyala hotenawa. Anika oke spare parts sehenna ganan wedie eka nisa insurance ekath wedie. Axia 2017 eke Engine eka aluth nisa vibration sehenna adui kiyala tama kiyanne. 32.75 padu ne kiyalai hitenne. HNB insurance eken 70K walata premium eke hadala dennna puluwan kiwwa.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    WaganR 660 engine eka nisa load dala yana welawata pick madi wei kiyala hotenawa. Anika oke spare parts sehenna ganan wedie eka nisa insurance ekath wedie. Axia 2017 eke Engine eka aluth nisa vibration sehenna adui kiyala tama kiyanne. 32.75 padu ne kiyalai hitenne. HNB insurance eken 70K walata premium eke hadala dennna puluwan kiwwa.

    ahenam ithin wagon r insurance akei okei wenasak ne.. wegon r nuth HNB wala oya ganan thamai..
    5k+kid dala dura gihin thiyenawa adime wenasak ne
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Asean Ncap 4 stars :yes:

    asean-ncap-axia-result-plate-2.jpg